කොන්ඩෙ ස්ට්‍රට් Prob?

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    කොන්ඩෙ ස්ට්‍රට් Prob?

    වයිෆ්ට කොන්ඩෙ ස්ට්‍රට් කරන්න ඔනලු, ඒත් බාබාට තාම වයස අවු 1 හමාරක්, තාම කිරි දෙනව,

    මෙහෙම තියෙද්දි කොන්ඩෙ ස්ට්‍රට් කරන්න හොදනැලු නෙද බන්,
    එකට කොන්ඩෙට ගාන කෙමිකල්ස් බබාට හොද නැ කියනව,

    දන්න මචන්ස්ලා මෙකෙ ආදිනව කියල ඩෙන්න පුලුවන්ද.

    ජය වෙන්ට කාටත්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයව day care දාල straight කරපං
    අනික ලමයින්ට කිරි දෙන එක දැන් out of fashion
    ගොඩේ අම්මණ්ඩිල ඕව කරන්නෙ සමාජෙ තැනකට ගිහිං කියන්න පුලුවන්ද බං ලමයින්ට කිරි දෙනව කියල
    boobs සවුත්තු වෙනව කිරි දුන්නහම
    පිටි කිරි දෙන්න බෝතලේකට දාල :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,113
    2
    116,378
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලමයව day care දාල straight කරපං
    අනික ලමයින්ට කිරි දෙන එක දැන් out of fashion
    ගොඩේ අම්මණ්ඩිල ඕව කරන්නෙ සමාජෙ තැනකට ගිහිං කියන්න පුලුවන්ද බං ලමයින්ට කිරි දෙනව කියල
    boobs සවුත්තු වෙනව කිරි දුන්නහම
    පිටි කිරි දෙන්න බෝතලේකට දාල :yes:

    :baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,324
    113
    කෙමිකල් දාන්නෙ නැතුව අර ස්ට්‍රේට් කරන අයන් එකෙන් ගෙදරදි කරලා ටිකක් ෂේප් කර ගනින්. යකෝ තොගේ ගෑනිට දරුවා වෙනුවෙන් මේ කිරිදෙන කාලේ ඉවර වෙනකල් ටිකක් ඉවසන්න කියපං.
     
    AnuradhaRa

    Well-known member
  • කෙමිකල් දාන්නෙ නැතුව අර ස්ට්‍රේට් කරන අයන් එකෙන් ගෙදරදි කරලා ටිකක් ෂේප් කර ගනින්. යකෝ තොගේ ගෑනිට දරුවා වෙනුවෙන් මේ කිරිදෙන කාලේ ඉවර වෙනකල් ටිකක් ඉවසන්න කියපං.

    පුදුම ගෑනු බං. හොඳ ස්ට්‍රේට් වැටමාර පොල්ලක් අරං දෙන්ඩෝන මොලේ පෑදෙන්ඩ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,060
    739
    113
    ලමයව day care දාල straight කරපං
    අනික ලමයින්ට කිරි දෙන එක දැන් out of fashion
    ගොඩේ අම්මණ්ඩිල ඕව කරන්නෙ සමාජෙ තැනකට ගිහිං කියන්න පුලුවන්ද බං ලමයින්ට කිරි දෙනව කියල
    boobs සවුත්තු වෙනව කිරි දුන්නහම
    පිටි කිරි දෙන්න බෝතලේකට දාල :yes:

    uba ohoma kiwuwata...

    https://twitter.com/HeatheredEffect/status/1156980801600274433

    https://twitter.com/heatheredeffect/status/1154172296506105857?lang=en

    samaje thanka inna ganu neme wenna athi neh :P :P
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,060
    739
    113
    වයිෆ්ට කොන්ඩෙ ස්ට්‍රට් කරන්න ඔනලු, ඒත් බාබාට තාම වයස අවු 1 හමාරක්, තාම කිරි දෙනව,

    මෙහෙම තියෙද්දි කොන්ඩෙ ස්ට්‍රට් කරන්න හොදනැලු නෙද බන්,
    එකට කොන්ඩෙට ගාන කෙමිකල්ස් බබාට හොද නැ කියනව,

    දන්න මචන්ස්ලා මෙකෙ ආදිනව කියල ඩෙන්න පුලුවන්ද.

    ජය වෙන්ට කාටත්...

    meke inne hode waddongen ahanne nathuwa hariyata knowledge eka thiyena ekekgen ahala danaganin.

    2yrs wage neh kohomath max breastfeed karanna oni ita passe oni magulak karaganna beriya