කොන්ඩෙ සුදුවෙනවද?

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    hewage neela kesha rajini thailaya hodai kiyanawa. math me davas vala ganawa. habai gala kohewath yanna ba a suwada nisa. gedara inna davas valata thamai ganna venne. mata hoda unoth kiyannam
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    ඕවට තෙල් ජාති තියනවා නේද ගාන්න
    Try කරලා බලපන්
    මොනවාද බන් හොඳ තෙල්?

    hewage neela kesha rajini thailaya hodai kiyanawa. math me davas vala ganawa. habai gala kohewath yanna ba a suwada nisa. gedara inna davas valata thamai ganna venne. mata hoda unoth kiyannam

    උබගේ ගොඩක් සුදුවෙලා තියනවද දැන් වයස කීයද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නෙල්ලි මද රස්නෙ වෙලලා තලලා ඔලුවේ ගන්න ටික කාලයක් කරන්න වෙනවා
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    machan mageth sudu wela rwulath ekka
    man baluwe konde dark brown die ekak ganna style ekatah tkka
    kiyak wage yayida brown die ekak karanna saloon ekakin
    hoda brand monada?
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    machan mageth sudu wela rwulath ekka
    man baluwe konde dark brown die ekak ganna style ekatah tkka
    kiyak wage yayida brown die ekak karanna saloon ekakin
    hoda brand monada?

    brand nam Keune brand eka ganna.amonia free;)
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    dark brown tiyanawada
    mata ona hodata meteren baluwoth witarak konde color kerela kiyala pena taramata danena color ekak

    cofee brown eka ganin ake. patta. decent .hoda waddekta kiyala karaganin.nathnam goo hanawa
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    machan mageth sudu wela rwulath ekka
    man baluwe konde dark brown die ekak ganna style ekatah tkka
    kiyak wage yayida brown die ekak karanna saloon ekakin
    hoda brand monada?

    වයසට සුදුවෙනවනම් අවුලක් නෑ උට්ට..:( කොන්ඩේ කපන ගානේ ඕක ගාන්න ඕන නේ බන්ස්.

    :baffled::)
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    කොන්ඩේ සුදු වෙන එක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. එක ස්ටයිල් එකක් කරගන්න :cool:

    100% agreed :yes: මේක තමයි එකම විසදුම, මට 32යි, කොන්ඩෙයි රැවුලයි හොදටම ඉදිලා, කලර් කර කර හිටියා, මල වදයක් එක, අනික මොන ලෙඩ හැදෙයිද දන්නෙත් නැනෙ, දැන් ඔක්කොම අතඇරල හොද කට් එකක් ගහල ඉන්නවා :P ‍රැව්ල ට්‍රිම් කරනවා, ඔවා අමතක කරලා ඇග පොඩ්ඩක් හදාගන්න ජිම් යනවා :cool: