මගේ කොන්ඩෙත් සුදු වෙනවා...හමත් සුදුවෙනවා...
oka gana nitara hithanna epa bn,thava vadi venava

මගේ කොන්ඩෙත් සුදු වෙනවා...හමත් සුදුවෙනවා...
oka gana nitara hithanna epa bn,thava vadi venava

BUMP
bump
මොනවාද බන් හොඳ තෙල්?ඕවට තෙල් ජාති තියනවා නේද ගාන්න
Try කරලා බලපන්
hewage neela kesha rajini thailaya hodai kiyanawa. math me davas vala ganawa. habai gala kohewath yanna ba a suwada nisa. gedara inna davas valata thamai ganna venne. mata hoda unoth kiyannam
Bump
නෙල්ලි මද රස්නෙ වෙලලා තලලා ඔලුවේ ගන්න ටික කාලයක් කරන්න වෙනවා


machan mageth sudu wela rwulath ekka
man baluwe konde dark brown die ekak ganna style ekatah tkka
kiyak wage yayida brown die ekak karanna saloon ekakin
hoda brand monada?

brand nam Keune brand eka ganna.amonia free![]()
dark brown tiyanawada
mata ona hodata meteren baluwoth witarak konde color kerela kiyala pena taramata danena color ekak
machan mageth sudu wela rwulath ekka
man baluwe konde dark brown die ekak ganna style ekatah tkka
kiyak wage yayida brown die ekak karanna saloon ekakin
hoda brand monada?
කොන්ඩේ කපන ගානේ ඕක ගාන්න ඕන නේ බන්ස්.Bump


cofee brown eka ganin ake. patta. decent .hoda waddekta kiyala karaganin.nathnam goo hanawa
කොන්ඩේ සුදු වෙන එක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. එක ස්ටයිල් එකක් කරගන්න![]()
මේක තමයි එකම විසදුම, මට 32යි, කොන්ඩෙයි රැවුලයි හොදටම ඉදිලා, කලර් කර කර හිටියා, මල වදයක් එක, අනික මොන ලෙඩ හැදෙයිද දන්නෙත් නැනෙ, දැන් ඔක්කොම අතඇරල හොද කට් එකක් ගහල ඉන්නවා
රැව්ල ට්‍රිම් කරනවා, ඔවා අමතක කරලා ඇග පොඩ්ඩක් හදාගන්න ජිම් යනවා 
mageth sudu wenawa ban,balagena iddi,mona magulak welada manda![]()