කොන්ඩෙ සුදු වෙනවනේ බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා. අවුරුද්දක් ඇතුලත ගොඩක් වැඩිවෙලා බන්. මෙක අඩු කරගන්න ගන්න ඔන විටිමින් හෝ ඩයට් තියෙනවනම් කියහල්ලකෝ. ඩයි ෆ්ස්යියවල් ගාල ඉතුරු ටිකත් කෙලෝ ගන්න බෑ ඔයි
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    1653928827879.png

    ohomma thiyapung
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා. අවුරුද්දක් ඇතුලත ගොඩක් වැඩිවෙලා බන්. මෙක අඩු කරගන්න ගන්න ඔන විටිමින් හෝ ඩයට් තියෙනවනම් කියහල්ලකෝ. ඩයි ෆ්ස්යියවල් ගාල ඉතුරු ටිකත් කෙලෝ ගන්න බෑ ඔයි
    පීනස කියන මිනිස්සුන්ට හැදෙන දරුණුම ලෙඩ 8න් එකක සුලභ රෝග ලක්ෂණයක්. 😁
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    AI peenasa darunui kiyanne? Poddak wisthara karannakooo
    පෙර භව වල පියවරුන්ට/තාත්තලාට දුක් පීඩා දීමේ කර්ම විපාකය.

    mage nm grade 4 wala idan wage sudu vela thibbe :P
    beheth nm kala sahenna eth hari giye na tham thiyenw dan 26k :dull:
    party ekakt ehem yanakot ithin tint karanaw bn
    එක පාරට නිදා ගන්න බැරි වෙයි, suicidal thoughts එයි. වෙන්න ඕන ටික වෙයි. 🙄
    ------ Post added on May 30, 2022 at 10:33 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පීනස නේද බන් ඔය? පැවතුම් වෙනස් කරන්න වෙයි උබට

    කොහේ කොතැනක තැනේවිදෝ, අපට ලෝකයක්...,
    අපි අපේම ලොවක් තනා, ගැන්ම සිහිනයක්... :(
    ඇයි උබෙත් සුදු වෙනොද? :p :p :p
    ------ Post added on May 30, 2022 at 10:51 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida