🌊 වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය 🌊

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බල්ලන්ට ගියෑකිද...🤔
    ඔව් ඩෝ

    තොගෙ ඉතින් කටේ තියෙන්නෙම ඕකනේ
    පේලියට හිටගැස්සුවා, තිබ්බා ඔලුවට
    උඩවලවෙ ඩෑම් එකෙ ටර්බයින් එක තියන තැන බෝඩ් එකක් ගහල තියනො

    "අනවසරයෙන් ඇතුල් වන්නන්ට , පූර්ව දැනුම් දීමකින් තොරව වෙඩි තබනු ලැබේ" කියල

    ඕකෙ පොටෝ ගන්න දුන්නෙ නෑ කියල සෙට් එකක් ටිපර් වෙලා ඉදිය පහුගිය ටිකෙ
    හෙනම කාලකන්නි මෝඩ ජාතියක් මේ රටෙ එවුන් නන්

    photo ගන්න දෙන්නෙ නැද්ද? මන් ගිය දවසක ගත්තනෙ
    වේල්ලෙ උඩ ගන්න දෙන්නෙ නෑ
    දැක්කොත් බනිනව
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    වටින thread එකක් TFS.

    Very nice 👍

    අනවසරෙන් ඇතුලුවන්නන්ට වෙඩි තබනු ලැබේ
    එච්චර ඕන නැහැ. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න කියලා බෝඩ් එකක් ගැහුව නං ඇති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    කැඩුනොත් අපේ උන්ගාව පෑල්න් නෑ. කියයි කැඩෙන්න පුලුවන් කියලා දැනන් හිටියා ඒත් මෙහෙම කැඩිලා ලකශ 25 විතර මිනිස්සු මැරිලා පැය ගනන් ලයිට් කපන්න වෙයි කියලා අපි දැනන් හිටියේ නෑ මේකට වගකියන්න ඕනේ කියලා විපක්ශයට බනී පස්සේ ඔක්කම ඉංජිනේරුවරුන්ගෙ ඇගට දායි. මේ ඉන්න 225 ඔය ගැන කිසිම දැනුමක් අවබෝධයක් තියන උන් නෙමෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ජලාශයේ වේල්ල ඉදිකිරීම් සඳහා යකඩ කම්බි භාවිත කර නොමැති බවට දැක්වෙන යන කරුණ අසත්‍ය බවයි.[/SIZE][/COLOR][/B]

    https://srilanka.factcrescendo.com/...g-used-in-victoria-dam-construction-is-false/

    ඒකනේ යකෝ මම බැලුවෙ මේ මොන බොරුවක්ද මේ යකඩ නැතුව හැදුව කියන එක කියලා. 🤣🤣🤣 RF concrete නැතුව ඔය concrete structure එක හදන්න බෑ. හැදුවොත් හදල දුවන්න තමා තියෙන්නෙ.

    අර කතාව කියපු එකා වෙන තැනක ඇහිච්ච එකක් ඔහේ කියල දාලාද කොහෙද. කම්බි, concrete නැතුව හදපු dam තියෙනවා. මට දැන් මතක නෑ. රන්දෙනිගලත් එහෙමද කොහෙද. (මට මතක නෑ එක තැනක් වත් ඒ නිසා දන්න උන් මාව කන්න හදන්න එපා ඔන්න කලින්ම කිව්වා.)
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    "ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා" ලංකාවට ගහනවානම් කරන්න තියෙන්නේ මේකටයි නොර්ච්චෝලේටයි ගහලා පටන් ගන්න.. මුළු රටටම no power and communication :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    සුපිරි නූල....tfs...👍👍
    හැබැයි ඉතින් මම විශ්වාස කරනවා මේ වගෙ Dam failure එකක් උනොත් මේකට අදාල අපේ ආපදා කළමනාකරණ අංශ වලට සහ CEB , Mahaweli authority, defence ministry ගාව සැලසුමක් තියෙනවා ඇති කියලා. කොහොමත් යුද්ධේ කාලේත් මේකට සෑහෙන ආරක්ෂාවක් දීලනෙ තිබ්බේ. දැනුත් ඩ්‍රෝන් එකක්වත් යවන්න දෙන්නෙ නෑනෙ. ඉතින් ඒක නිසා මම හිතනවා පූර්ව ලක්ශණ නොපෙන්වා වෙන මේ වගෙ Dam failure එකක් උනොත් ඒකට ගන්ඩ ඕනෙ ක්‍රියාමාර්ග එයාලා දැනටමත් ප්ලෑන් කරලා ඇති කියලා.
    මට සීයට දෙසීයක් ශුවර් ඕක කැඩුනොත් අපේ උන් එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම සැලැස්මක් නෑ.....

    ඒ විතරක් නෙමෙයි.... එතන ඉඳන් තව සතවර්ශයක් ඉස්සරහට ගියත්, ඒ කාලෙ වෙනකොටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජන රජයෙන්ම මේ රට පාලනය වුනොත්..., මැති ඇමතිල කියා ගන්න උන් පරණ විදිහටම හොරකං කර කර. "අහවල් දිනේදි වික්ටෝරියා වේල්ල බිඳුන නිසා තමයි, අපිට මේ විදිහට වෙලා තියෙන්නෙ" කියන නිදහසට කරුණ කියනව.....
    වේල්ලෙ උඩ ගන්න දෙන්නෙ නෑ
    දැක්කොත් බනිනව
    මම ෆොටෝ අරං තියෙනව 2011දි.......
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    සුපිරි නූල....tfs...👍👍

    මට සීයට දෙසීයක් ශුවර් ඕක කැඩුනොත් අපේ උන් එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම සැලැස්මක් නෑ.....

    ඒ විතරක් නෙමෙයි.... එතන ඉඳන් තව සතවර්ශයක් ඉස්සරහට ගියත්, ඒ කාලෙ වෙනකොටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජන රජයෙන්ම මේ රට පාලනය වුනොත්..., මැති ඇමතිල කියා ගන්න උන් පරණ විදිහටම හොරකං කර කර. "අහවල් දිනේදි වික්ටෝරියා වේල්ල බිඳුන නිසා තමයි, අපිට මේ විදිහට වෙලා තියෙන්නෙ" කියන නිදහසට කරුණ කියනව.....

    මම ෆොටෝ අරං තියෙනව 2011දි.......
    වැරද්දකට අවුරුදු 20ක්ද කොහෙද යනකන් නඩු දාන්න පුලුවන්ද කොහෙද. ඔත්තුව දෙන්නෙ නැතුව ඉන්න නන් ගෙදර වැඩ කරගන්න මොකෙක් හරි බන්දල දියන් ෆ්‍රී

    මට සීයට දෙසීයක් ශුවර් ඕක කැඩුනොත් අපේ උන් එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම සැලැස්මක් නෑ.....
    @erozan ගෙනිහින් පස්ස හරවල තිබ්බ නන් ඔය ටික හැන්ඩ්ල් කරන එක ගේමක් නෙවෙයි පොරගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දි
    ------ Post added on Nov 10, 2022 at 10:14 AM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මතක විදියට ඕක හැදුවේ බ්‍රිතාන්‍ය සමාගමක්. බැල්ෆෝර් බීටි. ඔය කාලෙම තමයි හැරිසන් ෆෝර්ඩ් ගේ ඉන්ඩියානා ජෝන්ස් එකේ ටෙම්පල් ඔෆ් ඩූම් ඔය හරියෙම රූගත කරේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    Calling 119..........
    හ්ම්... ලංකාවෙ පොලීසිය නේ....
    කෝල් කරල බලල මොනවද කිවුවෙ කියල අපිටක් කියන්නකො බලන්න...😂
    වැරද්දකට අවුරුදු 20ක්ද කොහෙද යනකන් නඩු දාන්න පුලුවන්ද කොහෙද. ඔත්තුව දෙන්නෙ නැතුව ඉන්න නන් ගෙදර වැඩ කරගන්න මොකෙක් හරි බන්දල දියන් ෆ්‍රී

    හයියෝ සිම්පල්නෙ....
    පියුමි හංසමාලිව බන්දල දෙන්නද...
    @erozan ගෙනිහින් පස්ස හරවල තිබ්බ නන් ඔය ටික හැන්ඩ්ල් කරන එක ගේමක් නෙවෙයි පොරගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දි
    ------ Post added on Nov 10, 2022 at 10:14 AM
    😂😂
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    TFS. :love::love::love::love:

    පොඩි දෙයක් එකතු කරන්නම්.

    අපි සාමාන්‍යයෙන් RCC කියල කියන්නේ Reinforced Cement Concrete වලට. Cement, Sand, Metal අනුපාත වෙනස අනුව කොන්ක්‍රීට් ග්‍රේඩ් එක වෙනස් වෙනවා.

    කොන්ක්‍රීට් grades තියෙනවා "C15" වල ඉදන් "C50" එහෙම නැත්තම් "M15" වල ඉදන් "M50" ශක්තිය අඩු එකේ ඉදන් වැඩි වෙන විදිහට. 50ට වඩා වැඩි ශක්තිමත් ඒවා තියෙන්න පුළුවන්.

    අනිත් එක තමයි කොන්ක්‍රීට් වලට අයිස් ගොඩක් වෙලාවට දානවා විද්‍යාත්මකව අනුපාතයකට අනුව. සිසිල් වතුර දාපු එක අතිශෝක්තියෙන් කිව්වේ මොකද කියල දන්නේ නෑ. Batching ප්ලාන්ට් වල Ready Mixed Concrete වලට ගොඩක් වෙලාවට Flaked Ice දානවා. මොකද ඕනවට වඩා කූල් උනොත් කොන්ක්‍රීට් එක ඇතුලෙ වෙන රසායනික ප්රතික්රියාව නැවතිලා ශකබුම් වෙන්න ඉඩ ඇත.

    කොන්ක්රීට් දාපු ගමන්ම හයිය වෙන්න පටන් ගන්නවා. ඒත්, මතුපිටට සැලකිය යුතු බරක් දෙන්න කලින් අඩුම පැය 24 කට වඩා කාලයක් දෙන්න ඕන. සාමාන්යෙන් කියනවා 70%ක් වත් හයි වෙනවා දවස් 7 ක් ඇතුලත.

    Civil Engineer කෙනෙක්ට තාක්ෂණික දේවල් ගැන මීට වඩා හොද පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්.