කොන්ඩෙ සුදු වෙනවනේ බන්

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow oluwe deppathen , kana hariye :(
    පීනස නේද බන් ඔය? පැවතුම් වෙනස් කරන්න වෙයි උබට


    ඇයි උබෙත් සුදු වෙනොද? :p :p :p
    ------ Post added on May 30, 2022 at 10:51 PM
     
    • Sad
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    පෙර භව වල පියවරුන්ට/තාත්තලාට දුක් පීඩා දීමේ කර්ම විපාකය.


    එක පාරට නිදා ගන්න බැරි වෙයි, suicidal thoughts එයි. වෙන්න ඕන ටික වෙයි. 🙄
    ------ Post added on May 30, 2022 at 10:33 PM
    :oo:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,230
    113
    Dawasta kochchara karanawada?
    people cent GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    වයස කීයද? වයසට යනකොට සුදු වෙන එකට නම් බෙහෙත් නෑ. සුදු ඒවා කපල අයින් කරන්න
     
    • Haha
    Reactions: pitiye.appu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    මචන්ලා. අවුරුද්දක් ඇතුලත ගොඩක් වැඩිවෙලා බන්. මෙක අඩු කරගන්න ගන්න ඔන විටිමින් හෝ ඩයට් තියෙනවනම් කියහල්ලකෝ. ඩයි ෆ්ස්යියවල් ගාල ඉතුරු ටිකත් කෙලෝ ගන්න බෑ ඔයි
    santhosa weyan umba naki welaaaaaaaaaa
     
    • Sad
    Reactions: manjulabw

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    කොන්ඩේ සුදු උනාම අය මොනවා කරන්ටද. කලින් කොන්ඩේ ගැන සැලකිලි උනේ නැති උනාම ඔහොම තමයි.
     
    • Wow
    Reactions: manjulabw

    shevin12

    Active member
  • Aug 27, 2014
    329
    50
    28
    1653967118213.png

    oya product eka use krna sallon ekakin color kra ganing machn oke color eka yanne nehe aye aluthin eka konde witrai sudu wela enne. so masa 3-4k allala hitinawa. good luck!
     
    • Like
    Reactions: manjulabw