මම කොන්ඩෙ පාට කරා දැන් මාස 2ක් වෙනවා ගොඩක් කෙස් ගස් වැවිවිල නැ දැන් යනවා යන කෙස් වලින් ගොඩක්ම පාට කරාට පස්සෙ වැවිල නෑ ...එකට හේතිව මොකද්ද...වැටෙන කෙස් ගස් ආපහු එවීද අද්දැකීම තියන කෙනෙක් නැද්ද?