කොන්ඩෙ

nul

Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    මම දැකපු දෙයක් තමයි ලංකාවෙ ගොඩක් කොල්ලො කොන්ඩෙ මොනවත් ගාන්නේනෑ. කොන්ඩ නිකං පොල් මුඩු වගේ. මගෙත් එහෙම තමයි.

    ඉතිං කොන්ඩෙ සෙට් කරගන්න හානියක් නොවී පාවිචිචි කරන්න පුළුවන් ඔයාලා දන්න hair products මොනවද?
     
    • Dislike
    Reactions: YelaWolf

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,067
    113
    - උඩරට -
    මම දැකපු දෙයක් තමයි ලංකාවෙ ගොඩක් කොල්ලො කොන්ඩෙ මොනවත් ගාන්නේනෑ. කොන්ඩ නිකං පොල් මුඩු වගේ. මගෙත් එහෙම තමයි.

    ඉතිං කොන්ඩෙ සෙට් කරගන්න හානියක් නොවී පාවිචිචි කරන්න පුළුවන් ඔයාලා දන්න hair products මොනවද?
    Caster Oil
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    තෙල්ජාති දවල්ට ගාගෙන ඉන්න බෑනෙ. අව්වසැරට බේරෙන්න බලනව පොඩ්ඩක් ගෑවත්. Caster Oil කොහෙද ගන්න තියෙන්නෙ?
     
    • Like
    Reactions: animation

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    link kehasha gala , passe nawa nam hari
    hair lotion tiyenne , narakama na

    Reactions: nul