කොන්ඩෙ...

Apr 21, 2010
94
1
0
eka thamai yakoo ehuwe. me year eke thama O/L exam eka thibune ne ne. kohomada resultz

වැරදුනො....
සොරි බන්...
2008 කලෙ...
දැන් මෙමරියත් අව්ල් ගිහිල්ල... :(:(:(:(:(:(
සොරි හොදේ...
මම 2011 A/L
A-2
B-2
C-4
W-1
:nerd::nerd::nerd::nerd::nerd::nerd::(
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මදාවියා;7318246 said:


    අන්න එක තමයි සීන් එක...
    මට ඔනෙ විදිහට මිසක් උට ඔනි විදිහට කරන උන් වැඩක් නැ..

    :yes::yes: කොච්චර කිව්වත් අන්තිම රිසල්ට් එක වෙන්නේ උන්ට ඕනේ හෙයා(ර්) කට් එක නේ
    ඒක නිසා මම දැන් කොන්ඩේ කපන්නෙ නැ :lol:
     
    Apr 21, 2010
    94
    1
    0
    :yes::yes: කොච්චර කිව්වත් අන්තිම රිසල්ට් එක වෙන්නේ උන්ට ඕනේ හෙයා(ර්) කට් එක නේ
    ඒක නිසා මම දැන් කොන්ඩේ කපන්නෙ නැ :lol:

    මමත් ගෙදර ඉන්නවනම් කපන්නේ නෑ බන්..
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මදාවියා;7318202 said:


    නැ බන්...
    මෙකයි සීන් එක...
    දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
    දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
    ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
    අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...

    :eek: මාස 3ක් හිටියද? :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මදාවියා;7322585 said:


    ඔව් බන්...
    හෙන ගේමක් දුන්නා....
    ඇයි ඉතින් ඉස්කොලේ යන්නත් ඔනිනෙ...

    ඔන්න ඔහේ ඕක කොටටම කපලා දාපං
    මොකද ආයෙ ඉස්කෝලේ ගියාම ඕක ආයෙ කොහොමත් කපන්න වෙනවානේ