indola from British cosmetics. mount templers rd eke thiyenne. maxa place eka.....
mehema karapan. hema place ekenma tika tika kapaaganin shape ne.![]()
මදාවියා;7318202 said:
නැ බන්...
මෙකයි සීන් එක...
දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...

කොණ්ඩේ වවපං කපන්න ඕනේ නැ නේ![]()
මදාවියා;7318202 said:
නැ බන්...
මෙකයි සීන් එක...
දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...
කොටටම කපන්න නං ඉතිං හොද තැනක් ඕනෙ නැ නේ
විනාඩි පහක් යයි![]()










මදාවියා;7318232 said:
එක තමයි බන් සීන් එක...
මට ඔනේ නැ කොට කරන්න...
පොඩ්ඩක් අඩු කරගන්න ඔනි...
හැබයි නීට් එකට වැඩෙ වෙන්න ඔනි....
කොට කලාම චා බන්..
![]()
lol umbath me para O/L liyapu porakda?
මදාවියා;7318236 said:
නැ බන්...
ගිය පාර...
2009....
Trim karana eka hariyata apita one widiyata karana un hari adui ban