කොන්ඩේ දන් දීම

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    කොන්ඩේ දන් දීම

    කවුරු හරි පිලිකා රෝගයෙන් පෙලෙන අයට විග් හදන්න කොන්ඩේ දන් දුන්න කෙනෙක් ඉන්නවද?පොඩ්ඩක් විස්තර කියපල්ලාකෝ..
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    My wife did. They expect at least 12 inches. We gave about twenty. Ask from Ramani Fernando saloons machan. Those are very friendly
     
    • Like
    Reactions: kalujanaka

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kawru hari dannawada e dan dunna konda walin hadapu ewa donate karada kiyala. karanwanam ewa ganna widihak nadda asanipa kenekta?