කොන්ඩේ දන් දීම
කවුරු හරි පිලිකා රෝගයෙන් පෙලෙන අයට විග් හදන්න කොන්ඩේ දන් දුන්න කෙනෙක් ඉන්නවද?පොඩ්ඩක් විස්තර කියපල්ලාකෝ..
කවුරු හරි පිලිකා රෝගයෙන් පෙලෙන අයට විග් හදන්න කොන්ඩේ දන් දුන්න කෙනෙක් ඉන්නවද?පොඩ්ඩක් විස්තර කියපල්ලාකෝ..
Yeah my sister donated, hair need to be at least 12'' long, call and get an appointment with Ramani Fernando saloon (free)

Podi konda ba bn. Agal 12tada koheda wada digata tynna ona
ammata siri wenawa ne ban.. kollekta nam malata denna beri wei ethakota..