කොන්ඩේ යනවට බේතක්

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියගලා අලයක් පොල් තෙලෙන් උරච්චි කර ඔලුවේ ගාලා පැයක් අව්වේ ඉන්න (ඔලුව රත් වෙනකල්) පසුව (මේ ක්‍රීම් එක වෙලුනාම) නාන්න ( සබන් එපා) සතියට දින 3ක් විතර කරන්න මාස 2 කින් සනීපයි ( බය වෙන්න එපා නියගලා අලය කෑවොත් විතරයි විෂ ඒකත් ගොඩක් කැවොතින් තමයි )
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදිරියේ රාළ;20615262 said:
    හොඳ වෙදමහත්තයෙක් අල්ලලා බඩ විරේකයක් කරගෙන රක්ත ශෝධනයක් කරගන්න. එතකොට වැඩේ අහවරයි.

    ayuruwede oka karanne nedda ban
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    1. ඉස්සෙල්ලම බඩ යන්න බෙහෙත් බීපන් .
    2. කොන්ඩෙ කොටට කපපන් .
    3. කේශමූල තරලය දවස ගානෙ ගාපන් .
    4. සතියට 2 සැරයක් කුබුක් ශැම්පු දාපන් .
    5. සතියට සැරයක් හෝ දෙකක් සහන තෙල් අරන් ඔලුවට දාපන් උදේම . මාස 5ක් යනකොට වැඩේ ගොඩ යයි .

    ඉස්හොරි තියනවනම් ඩ්‍රීම්රෝන් ඇන්ටි ඩැන්ඩ්‍රෆ් දාපන් දවස් 2කට සැරයක් වගේ .පුලුවන් තරම් බේබි සබන් පාවිච්චි කරපන් .

    :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොන්ඩෙ යනවට බෙහෙත් තියනවනම් පුටින් එහෙම පාවිච්චි නොකර ඉඳීද!! :rolleyes: