නියගලා අලයක් පොල් තෙලෙන් උරච්චි කර ඔලුවේ ගාලා පැයක් අව්වේ ඉන්න (ඔලුව රත් වෙනකල්) පසුව (මේ ක්රීම් එක වෙලුනාම) නාන්න ( සබන් එපා) සතියට දින 3ක් විතර කරන්න මාස 2 කින් සනීපයි ( බය වෙන්න එපා නියගලා අලය කෑවොත් විතරයි විෂ ඒකත් ගොඩක් කැවොතින් තමයි )