කොන්ඩේ යනවද?

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    මචංලා කොන්ඩේ යන එක අඩු කර ගන්න විදියක් දන්නවද? බෙහෙතක් හෝ හොඳ දොස්තර කෙනෙක් කියන්න පුලුවන්නනම් ලොකු උදව්වක්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම සනීම කරලා දෙනවා අබ ඇටයක් අරන් එන්න කවුරුත් නොමැටුනු ගෙදරකින්
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    machan.... dr kenekta kiyala bethak ahaganin.eka eka kiyana ewa karala thiyana kondeth nethi karaganna epa