කොන්ඩේ යනවා තට්ට කුකුලෙක් වෙන්න යන්නේ {හෙල්ප්}

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    උඹ ලංකාවේ නෙමෙයිද?
    Na, habai lankaweth karanawa. asiri eke balapan

    AsJWKrg.jpg
    ugyzFcO.jpg

    ------ Post added on Feb 4, 2021 at 12:42 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Na, habai lankaweth karanawa. asiri eke balapan

    AsJWKrg.jpg
    ugyzFcO.jpg

    ------ Post added on Feb 4, 2021 at 12:42 AM
    තාම ඉදිච්ච කෙස් ගස් තියෙනවා - කෙස් රෝම ඝන නෑ - ස්වාභාවික නිරෝගී කෙස් වල තියෙන දිස්නය නෑ - ඉතිං වැඩක් ඇතෑ මේ කොරපු මඟුලෙන් ?

    කීයක් විසි කෙරුවාද මේ ප්‍රෝඩාවට - ඔක්කොම වතුරේ නෙ ඉතිං ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරියට හිටවන්න නම් තුර්කි යන්න ඕන. ලංකාවේ කලොත් සල්ලි අපරාදේ.

    මේක කවුද බන් පාවිච්චි කලේ. උඹ පාවිච්චි කරලා තියේද?

    මේකද උඹ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නුවා කිව්වේ @lasankandy

    ඕක නෙවේ බන්. එක සිරා බෙහෙතක්.... අමුම අමු තට්ට කුකුලෙක් හිටියා.... කාන්තාරේ වගේ තට්ටේ....
    දැන් සරු සාර වෙලා තට්ටේ, පට්ටෙට කෙස් වැවිලා.

    කැල්ල දන්නවා ඇති අහලා කියන්නන් කෝ හිටපන්කෝ.... ෂුවර් කරන්න බෑ.... මතක නම් ගොඩ @Heshan Daminda
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Na, habai lankaweth karanawa. asiri eke balapan

    AsJWKrg.jpg
    ugyzFcO.jpg

    ------ Post added on Feb 4, 2021 at 12:42 AM
    apo ohoma konde thibila mona karannada bn iita wada hodaiy thatte ganawa
    තාම ඉදිච්ච කෙස් ගස් තියෙනවා - කෙස් රෝම ඝන නෑ - ස්වාභාවික නිරෝගී කෙස් වල තියෙන දිස්නය නෑ - ඉතිං වැඩක් ඇතෑ මේ කොරපු මඟුලෙන් ?

    කීයක් විසි කෙරුවාද මේ ප්‍රෝඩාවට - ඔක්කොම වතුරේ නෙ ඉතිං ?
    ane bn sinhala ho ayurvedawala thama konde yanawata behethak naha.paramparawen konde yanawata thama loke beheth naha.mn hithanne ushneta beheth karama konde yana eka adu karaganna puluwan.sinhala behethwala usneta beheth karanne ekaiy konde yanawata.mn harida?
    ඕක නෙවේ බන්. එක සිරා බෙහෙතක්.... අමුම අමු තට්ට කුකුලෙක් හිටියා.... කාන්තාරේ වගේ තට්ටේ....
    දැන් සරු සාර වෙලා තට්ටේ, පට්ටෙට කෙස් වැවිලා.

    කැල්ල දන්නවා ඇති අහලා කියන්නන් කෝ හිටපන්කෝ.... ෂුවර් කරන්න බෑ.... මතක නම් ගොඩ @Heshan Daminda
    Hoyala kiyannako bro mageth konde yanawa
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ane bn sinhala ho ayurvedawala thama konde yanawata behethak naha.paramparawen konde yanawata thama loke beheth naha.
    එහෙනම් මේ මොනාද ?

    109344738_273206180637668_8964612948803801480_n.png

    mn hithanne ushneta beheth karama konde yana eka adu karaganna puluwan.sinhala behethwala usneta beheth karanne ekaiy konde yanawata.mn harida?
    එහෙම තමයි ඔය උඩ කොණ්ඩේ හැදුවෙත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    Hoyala kiyannako bro mageth konde yanawa
    උට හොයාගන්න විදිහක් නැහැල්ලු, ගාපු එකාටත් මතක නැහැල්ලු මොකක්ද ගෑවේ කියල. මූටත් මතක නැහැල්ලු මූ මොකක්ද ගෙන්නලා දුන්නේ කියලා.

    එහෙනම් මේ මොනාද ?

    109344738_273206180637668_8964612948803801480_n.png

    එහෙම තමයි ඔය උඩ කොණ්ඩේ හැදුවෙත්.
    before / after ෆොටෝ දෙක දාපන්. ඔහොම කොන්ඩේ දිග කෙල්ලෙක්ගෙ ෆොටෝ දැම්ම කියල අපි මොනවා පිලිගන්නද.
    ------ Post added on Feb 4, 2021 at 10:42 AM
     
    lasantha wijerathna

    Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    මුලින්ම තට්ටෙම ගාල බලපං පෙනුම අවුල්ද කියල අවුලක් නැත්තං ඕවට වියදම් කරන්න එපා සල්ලි ඉතුරුයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    before / after ෆොටෝ දෙක දාපන්. ඔහොම කොන්ඩේ දිග කෙල්ලෙක්ගෙ ෆොටෝ දැම්ම කියල අපි මොනවා පිලිගන්නද.
    එච්චර අමාරුවක් නෑ - උඹ දොස්තරකම කොරගෙන අරූ වගේ කෙළවගෙන අතිනුත් කයිට් කොරගෙන රැවටියන් :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    එච්චර අමාරුවක් නෑ - උඹ දොස්තරකම කොරගෙන අරූ වගේ කෙළවගෙන අතිනුත් කයිට් කොරගෙන රැවටියන් :yes:
    මගේ ළඟ හෙයාර් රිප්ලේස්මන්ට් එකක් තියේ. රන්ජගේ වගේ. ඕන වෙලාවට තට්ටේ බෑවා ඒක දාගත්තා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    paramparawen thatte enawa nam DHT blockers thama.
    Naththan Loku luunu crush karala gaawama hari yanawa kiyala online hamoma kiyanawa, habai scientific test ekakin hariyata oppu wela nam naha thaama.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මගේ ළඟ හෙයාර් රිප්ලේස්මන්ට් එකක් තියේ. රන්ජගේ වගේ. ඕන වෙලාවට තට්ටේ බෑවා ඒක දාගත්තා.
    නීරෝගී කොණ්ඩෙකින් ලැබෙන ආනිසංස ඒකෙන් ලැබෙන්නෙ නෑනේ :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    paramparawen thatte enawa nam DHT blockers thama.
    Naththan Loku luunu crush karala gaawama hari yanawa kiyala online hamoma kiyanawa, habai scientific test ekakin hariyata oppu wela nam naha thaama.
    DHT blockers කරන්නේ කොහෙද? මොන වගේ ගානක්ද යන්නේ?

    නීරෝගී කොණ්ඩෙකින් ලැබෙන ආනිසංස ඒකෙන් ලැබෙන්නෙ නෑනේ :(
    ඔව් මේන්ටේන් කරන්න ඕන එක/. අනික අපහසුයි දාගෙන ඉන්න එක.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් මේන්ටේන් කරන්න ඕන එක/. අනික අපහසුයි දාගෙන ඉන්න එක.
    1 නිරෝගී කොණ්ඩයක් තියෙන කෙනෙක්ට ලේසියෙන් ලෙඩ හැදෙන්නෙ නෑ - අවුරුදු 30 40 එක දිගට නිරෝගීව ඉන්න පුළුවන් - ඔය වැද්දො මෙළෝ ලෙඩක් නැතුව ඉන්නෙ ඒකයි.

    2. කොණ්ඩේ සුපිරියටම තියෙනවා කියන්නේ ඇඟේ ස්ටැමිනා උපරිමෙන් තියෙනවා කියන එකයි. ඉස්සර පිරිමි කොණ්ඩේ වැව්වෙ ඒක පෙන්නන්නයි.

    3. කොණ්ඩේ සුපිරියටම තියෙනවා නම් හමත් දිලිසෙනවා. චවි කල්‍යාණය ලැබෙනවා.

    4. වයසට යන එක ගොඩක් පරක්කු වෙනවා.

    ඔය ප්‍රතිලාභ ලැබෙනවාද ඔය ගොබ්බ මීගොන් ගොන් සැයෙන්ස් දොස්තරකමෙන් ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    1 නිරෝගී කොණ්ඩයක් තියෙන කෙනෙක්ට ලේසියෙන් ලෙඩ හැදෙන්නෙ නෑ - අවුරුදු 30 40 එක දිගට නිරෝගීව ඉන්න පුළුවන් - ඔය වැද්දො මෙළෝ ලෙඩක් නැතුව ඉන්නෙ ඒකයි.

    2. කොණ්ඩේ සුපිරියටම තියෙනවා කියන්නේ ඇඟේ ස්ටැමිනා උපරිමෙන් තියෙනවා කියන එකයි. ඉස්සර පිරිමි කොණ්ඩේ වැව්වෙ ඒක පෙන්නන්නයි.

    3. කොණ්ඩේ සුපිරියටම තියෙනවා නම් හමත් දිලිසෙනවා. චවි කල්‍යාණය ලැබෙනවා.

    4. වයසට යන එක ගොඩක් පරක්කු වෙනවා.

    ඔය ප්‍රතිලාභ ලැබෙනවාද ඔය ගොබ්බ මීගොන් ගොන් සැයෙන්ස් දොස්තරකමෙන් ?
    6 වසරේ ඉඳන් ජෙල් ගාලා කෙල වුනේ මට නම්