නෑ baldness සහමුලින්ම නැති කොරපු අවස්ථා ඕන තරම තියෙනවා සමහර කොල්ලන්ගේ උන්ගේ wedding වලට කලින්.
ඒකෙන් සිංහල වෙදකමේ ප්රතිකාර නෑය කියල අදහස් වෙන්නෙ නෑනේ - ඒ වෙද්දුන්ගේ ඕනකමක් නැතුවාට - ශාස්ත්රය දන්න වෙද්දු නම් ඔක්කොම සුපිරියට කොණ්ඩේ දිගට වවාගෙන තමයි ඉන්නේ
Lankawe witharak nemei loke boho ratawala ayurweda beth bohomayak hit and miss. mokada western medicine tharam kenekta personalize karanna tharam technology eka diyunu naha. samaharunta hari yanawa samaharunta thiyanawatath wada kela wenawa.
Habai angee ushneta beth karana eka, samahara cancer treatments wage dewal thiyanawa sinhala wedakama western medicine walata wada idiriyen inna.
Mama danna bohomayak heart patients la innawa sinhala wedakan karnana gihin anaatha una.
Heart block ain karanawa kiyana prasidda anuradhapure wedamahaththyath me lanagadi bypass surgery ekak kara gaththalu.
Sinhala wedakama witharak nemei loke mona ayurweden hari scientifically oppu karnana puluwan bethak male pattern baldness walata thiyanawa nam nobel prize eka unath ganna puluwan. Thiyanawa nam melahata aran. Ehema sure bethak kohewath naha thaama.
ඒකෙන් සිංහල වෙදකමේ ප්රතිකාර නෑය කියල අදහස් වෙන්නෙ නෑනේ - ඒ වෙද්දුන්ගේ ඕනකමක් නැතුවාට - ශාස්ත්රය දන්න වෙද්දු නම් ඔක්කොම සුපිරියට කොණ්ඩේ දිගට වවාගෙන තමයි ඉන්නේ
Ow ow sinhala weddunta konde ona naha. Ekai naththe.