කොන්ඩේ යනවා තට්ට කුකුලෙක් වෙන්න යන්නේ {හෙල්ප්}

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕකට නගින්නෙ නැතුව යනවා :yes: cuckold තමයි ඉතිං ඊට පස්සෙ :(
    Eka thama video eka balanna kiwwe. DHT naturally thiyena deyak. Sinahala wedakaminuth puluwan genetics nisa nathuwa wena hethu nisa konde yana eka walakanna witharai.
    Sinhala wedduth boho denekgeth konde gihin. Ithin wena mona kathada.

    Habai natural DHT blockers kiyala jathi godak thiyanawa. Ekak wath ithin side effect nathuwa scientifically loku wenasak wenawa kiyala prove karala naha.
    Habai thawa awrudu 10 yanakota male pattern baldness, dandruff, cancer wage honda karanna bari dewal godakata solution hoya gani.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    කොණ්ඩය යනවට බෙහෙත් නැහැ කොහෙවත්. එකම විසඳුම hair transplant කරන එක. හැබැයි ඒක දිගු කාලීනව ලොකු අවධානමක් තියෙනවා. ඇස් පෙනීම අඩු වීම. නිතර ඇතිවෙන ඔලුවේ කැක්කුම. හිරු එළියට නිරාවර්ණය වීමට ඇති අපහසුව වගේ පසු කාලීනව ගොඩක් side effects තියෙනවා. හිටවපු කොණ්ඩය ගැල උනොත් ඔලුවේ හිල් හිල් පේන්ඩ තියෙනවා. මගෙ යාළුවෙකුට එහෙම උනා.
    මගෙ කොණ්ඩේ යනවා දවසකට කෙස් 50ක් විතර මම නම් trimmer එකක් ඇරන් note එකට ගාලා දානවා.
     
    • Wow
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Eka thama video eka balanna kiwwe. DHT naturally thiyena deyak. Sinahala wedakaminuth puluwan male pattern baldness nathuwa wena hethu nisa konde yana eka walakanna witharai.
    නෑ baldness සහමුලින්ම නැති කොරපු අවස්ථා ඕන තරම තියෙනවා සමහර කොල්ලන්ගේ උන්ගේ wedding වලට කලින්.
    Sinhala wedduth boho denekgeth konde gihin. Ithin wena mona kathada.
    ඒකෙන් සිංහල වෙදකමේ ප්‍රතිකාර නෑය කියල අදහස් වෙන්නෙ නෑනේ - ඒ වෙද්දුන්ගේ ඕනකමක් නැතුවාට - ශාස්ත්‍රය දන්න වෙද්දු නම් ඔක්කොම සුපිරියට කොණ්ඩේ දිගට වවාගෙන තමයි ඉන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ baldness සහමුලින්ම නැති කොරපු අවස්ථා ඕන තරම තියෙනවා සමහර කොල්ලන්ගේ උන්ගේ wedding වලට කලින්.

    ඒකෙන් සිංහල වෙදකමේ ප්‍රතිකාර නෑය කියල අදහස් වෙන්නෙ නෑනේ - ඒ වෙද්දුන්ගේ ඕනකමක් නැතුවාට - ශාස්ත්‍රය දන්න වෙද්දු නම් ඔක්කොම සුපිරියට කොණ්ඩේ දිගට වවාගෙන තමයි ඉන්නේ
    Lankawe witharak nemei loke boho ratawala ayurweda beth bohomayak hit and miss. mokada western medicine tharam kenekta personalize karanna tharam technology eka diyunu naha. samaharunta hari yanawa samaharunta thiyanawatath wada kela wenawa.
    Habai angee ushneta beth karana eka, samahara cancer treatments wage dewal thiyanawa sinhala wedakama western medicine walata wada idiriyen inna.

    Mama danna bohomayak heart patients la innawa sinhala wedakan karnana gihin anaatha una.
    Heart block ain karanawa kiyana prasidda anuradhapure wedamahaththyath me lanagadi bypass surgery ekak kara gaththalu.

    Sinhala wedakama witharak nemei loke mona ayurweden hari scientifically oppu karnana puluwan bethak male pattern baldness walata thiyanawa nam nobel prize eka unath ganna puluwan. Thiyanawa nam melahata aran. Ehema sure bethak kohewath naha thaama.

    ඒකෙන් සිංහල වෙදකමේ ප්‍රතිකාර නෑය කියල අදහස් වෙන්නෙ නෑනේ - ඒ වෙද්දුන්ගේ ඕනකමක් නැතුවාට - ශාස්ත්‍රය දන්න වෙද්දු නම් ඔක්කොම සුපිරියට කොණ්ඩේ දිගට වවාගෙන තමයි ඉන්නේ
    Ow ow sinhala weddunta konde ona naha. Ekai naththe.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Lankawe witharak nemei loke boho ratawala ayurweda beth bohomayak hit and miss.
    ඒ ආයුර්වෙදේ නේ - ඒක කොහොමත් එහෙම තමයි - සිංහල වෙදකම කියන්නේ ඊට හාත් පසින් වෙනස්
    mokada western medicine tharam kenekta personalize karanna tharam diyunu naha. samaharunta hari yanawa samaharunta thiyanawatath wada kela wenawa.
    ඒ ආයුර්වේදේ - සිංහල වෙදකම එහෙම නෑ
    Mama danna bohomayak heart patients la innawa sinhala wedakan karnana gihin anaatha una.
    Heart block ain karanawa kiyana prasidda anuradhapure wedamahaththyath me lanagadi bypass surgery ekak kara gaththa.
    ඒක කොණ්ඩේට අදාළ නෑනේ
    Sinhala wedakama witharak nemei loke mona ayurweden hari scientifically oppu karnana puluwan bethak male pattern baldness walata thiyanawa nam nobel prize eka unath ganna puluwan.
    ඔප්පු කොරන එක වෛද්‍යවරුන්ගේ වැඩක් නෙවෙයි නේ - ඒක පර්යේෂකයන් ගේ වැඩක් - උන් රාජකාරිය පැහැර හැරියාම තමයි ඕවා නොලැබෙන්නේ.
    Thiyanawa nam melahata aran. Ehema sure bethak kohewath naha thaama.
    කොණ්ඩේ යන 10 දෙනෙක්ට තියෙන්නෙ චිකිත්සා 10ක් - ඒ එක චිකිත්සාවකට සමහර විට බේත් 20ක් එන්න පුළුවන් - 5ක් එන්නත් පුළුවන් - නමුත් එකක් නෙවෙයි .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ ආයුර්වෙදේ නේ - ඒක කොහොමත් එහෙම තමයි - සිංහල වෙදකම කියන්නේ ඊට හාත් පසින් වෙනස්

    ඒ ආයුර්වේදේ - සිංහල වෙදකම එහෙම නෑ

    ඒක කොණ්ඩේට අදාළ නෑනේ

    ඔප්පු කොරන එක වෛද්‍යවරුන්ගේ වැඩක් නෙවෙයි නේ - ඒක පර්යේෂකයන් ගේ වැඩක් - උන් රාජකාරිය පැහැර හැරියාම තමයි ඕවා නොලැබෙන්නේ.

    කොණ්ඩේ යන 10 දෙනෙක්ට තියෙන්නෙ චිකිත්සා 10ක් - ඒ එක චිකිත්සාවකට සමහර විට බේත් 20ක් එන්න පුළුවන් - 5ක් එන්නත් පුළුවන් - නමුත් එකක් නෙවෙයි .

    හරි ඉතිං වෙදෙක්ගෙ නමක් කියපංකො ... මම ටෙස් කරලා පෘෆ් දාන්නං හරිගියාද නැද්ද කියලා.... උඹ හැමදාම අරහෙම පුලුවන් මෙහෙම පුලුවන් කියනවා විතරනෙ. වෙදෙක්ගෙ නමක් කියපංකො වැඩේ කරගන්න...
     
    • Like
    Reactions: chinthi123

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ ආයුර්වෙදේ නේ - ඒක කොහොමත් එහෙම තමයි - සිංහල වෙදකම කියන්නේ ඊට හාත් පසින් වෙනස්

    ඒ ආයුර්වේදේ - සිංහල වෙදකම එහෙම නෑ

    ඒක කොණ්ඩේට අදාළ නෑනේ

    ඔප්පු කොරන එක වෛද්‍යවරුන්ගේ වැඩක් නෙවෙයි නේ - ඒක පර්යේෂකයන් ගේ වැඩක් - උන් රාජකාරිය පැහැර හැරියාම තමයි ඕවා නොලැබෙන්නේ.

    කොණ්ඩේ යන 10 දෙනෙක්ට තියෙන්නෙ චිකිත්සා 10ක් - ඒ එක චිකිත්සාවකට සමහර විට බේත් 20ක් එන්න පුළුවන් - 5ක් එන්නත් පුළුවන් - නමුත් එකක් නෙවෙයි .
    Sinhala wedakama kiyanne ayurwede nemei wena ekak kiyala kisi sudusukamak nathi ayurvedic medical council eke approve ganna bari hora dosthrala set ekak wenama medical councial ekak illanawa kiyala radio eke loku kathawak giya.

    Lankawe inne government eken pili gaththa paramparika wedduai, ayurweda degree eka gaththa unui witharai.

    Anyway sinhala bari nam icelandic hari koi wedakameth anthima output eka scientifically oppu karala pennana bari nam. Ekata pili ganeemak naha.

    ඔප්පු කොරන එක වෛද්‍යවරුන්ගේ වැඩක් නෙවෙයි නේ - ඒක පර්යේෂකයන් ගේ වැඩක් - උන් රාජකාරිය පැහැර හැරියාම තමයි ඕවා නොලැබෙන්නේ.
    oken prove karnana puluwan wadak wenawa nam doctors la, researchers la witharak nemei business karayoth duwagena awith patent aran hamba karanawa. Hariyata prove karanna bari nisa thama ohoma thiyenne.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි ඉතිං වෙදෙක්ගෙ නමක් කියපංකො ... මම ටෙස් කරලා පෘෆ් දාන්නං හරිගියාද නැද්ද කියලා.... උඹ හැමදාම අරහෙම පුලුවන් මෙහෙම පුලුවන් කියනවා විතරනෙ. වෙදෙක්ගෙ නමක් කියපංකො වැඩේ කරගන්න...
    උඹ ඉන්නෙ කොහෙද කියහං
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Sinhala wedakama kiyanne ayurwede nemei wena ekak kiyala kisi sudusukamak nathi ayurvedic medical council eke approve ganna bari hora dosthrala set ekak wenama medical councial ekak illanawa kiyala radio eke loku kathawak giya.
    Lankawe inne government eken pili gaththa paramparika wedduai, ayurweda degree eka gaththa unui witharai.
    ඒව්වා පරිපාලන ගැටළු නේ - ඒකෙන් ප්‍රතිකාර වල සාඵල්‍යතාව මනින්න බෑනේ
    Anyway sinhala bari nam icelandic hari koi wedakameth anthima output eka scientifically oppu karala pennana bari nam. Ekata pili ganeemak naha.
    සාඵල්‍යතාව පිළිගන්න පුළුවන් නේ - ඒක බෑය කියන්නෙ කුහකකම.
    oken prove karnana puluwan wadak wenawa nam doctors la, researchers la witharak nemei business karayoth duwagena awith patent aran hamba karanawa.
    patent ගන්න recipe දෙන්න එපෑය - අපි recipe දෙන්නෙ නෑනේ :D
    Hariyata prove karanna bari nisa thama ohoma thiyenne.
    ඒක ඉතිං තම තමන්ගේ නැණ පමණින් :D
     
    • Like
    Reactions: abijith
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කුරුණෑගල
    කුරුණෑගල ආයුර්වේදෙ සුපිරි තෙලක් හිඳල තිබ්බා - ඒකෙ වෙද හාමිනේ කෙනෙක් ගාලා හැමෝටම පෙන්න පෙන්නත් හිටියා - පලයන් ඒකට :yes:

    පේනවානේ කොණ්ඩෙයි හමෙයි කොලිටිය කොහොමද කියලා - ඔය ඒ තෙලෙන් තමයි.

    wedahamine.png
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ekanam kohmada danne na.. original site eketh 110usd wage dala hibbe

    apo ohoma konde thibila mona karannada bn iita wada hodaiy thatte ganawa

    ane bn sinhala ho ayurvedawala thama konde yanawata behethak naha.paramparawen konde yanawata thama loke beheth naha.mn hithanne ushneta beheth karama konde yana eka adu karaganna puluwan.sinhala behethwala usneta beheth karanne ekaiy konde yanawata.mn harida?

    Hoyala kiyannako bro mageth konde yanawa
    Uba hithanawada treatment eka patan gaththa gaman :P Soora pappa eke arishte biwwa wage enawa kiyala :D
    ------ Post added on Feb 5, 2021 at 12:34 AM
     
    • Like
    Reactions: WonderXBoy