කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මචං මංගල උබ අද නම් ඇත්තම කතා කරනවා. ඉතා හොඳයි.

අඟේ සබන් ගාල විතරක් මදි. හොඳට පොලිෂ් කරලා තියා ගනින්.

kadddfhp.gif
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔච්චර යන්තර මන්තර හදි හුනියම් ජොතිශ්ය දන්න උබ මොකද ඔව හිටවන්ඩ ගියෙ? :lol::lol: හොද වෙලාවක් බලල තෙල් ටිකක් ඔලුවෙ ගාන්ඩ තිබ්බනෙ කොන්ඩෙ වැවෙයි හිටු කියල :yes::P
    තෙල් හම්බුනා මචන්.නමුත් මට ඒ තෙල් ගාගෙන වැඩට යන්ඩ බෑ.අම්බානක ගඳයි.ඇඳුම් වල ගෑවෙනව.සමහර වෙලාවට අමතක වෙනව.ඒ වැඩේ හරි යන්නේ නෑ,

    Konde Wawapan Shihan Wage :P

    uba salli denawada ?:P

    Monatada ane ochchara amaruwen konde hitawanne tatte gala cap ekak damma nam harine eka tama dan latest fashion eka :rofl:

    oya kamathi nathi wei kiyala hinda thama mama hitewwe:rolleyes:

    machan konde hitewwata passe thama oluwata amarui da..dan hitawala kochchara kal da.apahasuwak athiwenawada

    ridenawa ban

    මගෙත් කොන්ඩේ යනවා බං. මොනව කරන්නද?

    උඹලගේ කොන්ඩේ යන විදිහ ගැන මීටර් කරගෙනද තියෙන්නේ. මොන ඩොකා ගාවට ගියත් මොන බෙහෙත දැම්මත් හරියන්නේ නැත්තේ ඒකයි.

    උදාහරණයට මගේ කොන්ඩේ ඉස්සෙල්ලම දෙපැත්තෙන් යන්න ගත්තා. දැන් මැද කොටස ගැලවෙනවා. තව ටික කාලෙකින් මැද හිස් වට කෙස් තමයි.

    ඩොකා ගාවට ගිහින් හරි එකවරම කොන්ඩේ යනවා කිවුවට උන්ටත් තේරෙන්නේ නෑ. සමහර උන් හිතනවා අපි හෙල්මට් දාන නිසා හෝ නැත්තම් මානසික ආතතිය නිසා කියලා. හරියට රෝග ලක්ෂණ දැනගෙන ඉදහල්ලා.

    කොන්ඩෙට බෙහෙත් ගන්න මම දියතලාවේ යන්න ඉන්නේ

    අහෝ ඛේදයකි.ඉරකි.තිතකි.:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් බං හෙල්මට් දැම්මම කොන්ඩේ යන එක වැඩි. මම දැන් වැඩිය හෙල්මට් දාන්නේ නෑ.

    මගෙත් හෙල්මට් දාපු කාලේ තමා යන්ඩ ගත්තේ.ඒ යාම නවත්තගන්ඩ බැරි වුනා.
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අඩෝ ඊය ෆොටෝ එකේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් කට්ටක් සහ ට්විසරයකින් නේ යකෝ හිටවන්නේ.. මම හිටවන්නම්. කට්ටෙන් ඇන්න ට්විස්රයෙන් අල්ලලා හිටෙව්වා.

    උබට ගාස්තුව කියක් ගියාද
    :lol::rofl::lol::rofl::lol::rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පිරිමින්ගේ කොන්ඩේ යන මූලිකම හේතුව male pattern baldness මේකට හේතුව Testosterone, DihydroTestosterone (Di -hydro-Testosterone) වලට convert වීම. ඊට පස්සේ මේ DihydroTestosterone වලින් කරන්නේ ඔළුවේ හිස කෙස් පෝෂණය වීම අහුරන එකයි. එහෙම ඇහිරුනාම වෙන්නේ හිස කෙස් දුර්වල වෙලා තුනී වෙලා ගැලවිලා යාමයි. මේකට හොදම විසදුම free Testosterone (ඕන වට වඩා Testosterone නිපදවීම නැවැත්වීමයි) අඩු කරගැනීමයි. Testosterone වැඩියෙන් නිපදවෙන එක නවත්වන්න නම්. සෝයා කෑම කන්න ඒ වගේම මස් කන එක අඩු කරන්න, ස්වයං වින්දනය කරන එකත් අඩු කරන්න (හැම දාම ගහන්න එපා). හැම එකාටම මේක හරියන්නේ නෑ. තට්ටේ එන හේතු ගොඩක් තියෙනවා එක හේතුවක් තමයි මම මේ කියපු එක එතකොට උබලගේ තට්ටේ පෑදෙන්නේ DihydroTestosterone නිසා නම් මේ ක්‍රමය හරියටම හරියනවා. ආයි කොන්ඩේ වැවෙන්න නම් Multivitamin පෙති බොන්න ෆාමසි එකෙන් අරගෙන, ඒ වගේම වතුර හොදට බොන්න දැම්ම මේක කරන්න කල් ගියොත් hair transplant කරනවා හැර වෙන දෙයක් නෑ.

    male pattern baldness එක ගෑණුන්ට වැඩියේ නෑ. තිබුනත් පිරිමින්ගේ තරම් දරුණු නෑ. ඒ වගේම ඒක හොද කරන්නත් ලේසියි. කරන්න තියෙන්නේ Testosterone ප්‍රමාණය ඇගේ අඩු කරන එකයි.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොන්ඩේ උබලගේ පොල් මුණ්ඩ වගේ (ගොඩක් තූනි නම්)නම් ,විෂේයෙන්ම ඉස්සරහා වගේ එහෙනම් උබලගේ තට්ටේ පැදෙන්න පුලුවන්. අතගාලා බලන්න දැම්මම, පරක්කු වුනොත් බඩු තමයි.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උබට පිස්සුද් බන් ඕවගේ දුක් විදින්නේ? ඊට වැඩිය සැපයි යකෝ මාත් එක්ක පවුල් කන්න වරෙන්.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited: