පිරිමින්ගේ කොන්ඩේ යන මූලිකම හේතුව male pattern baldness මේකට හේතුව Testosterone, DihydroTestosterone (Di -hydro-Testosterone) වලට convert වීම. ඊට පස්සේ මේ DihydroTestosterone වලින් කරන්නේ ඔළුවේ හිස කෙස් පෝෂණය වීම අහුරන එකයි. එහෙම ඇහිරුනාම වෙන්නේ හිස කෙස් දුර්වල වෙලා තුනී වෙලා ගැලවිලා යාමයි. මේකට හොදම විසදුම free Testosterone (ඕන වට වඩා Testosterone නිපදවීම නැවැත්වීමයි) අඩු කරගැනීමයි. Testosterone වැඩියෙන් නිපදවෙන එක නවත්වන්න නම්. සෝයා කෑම කන්න ඒ වගේම මස් කන එක අඩු කරන්න, ස්වයං වින්දනය කරන එකත් අඩු කරන්න (හැම දාම ගහන්න එපා). හැම එකාටම මේක හරියන්නේ නෑ. තට්ටේ එන හේතු ගොඩක් තියෙනවා එක හේතුවක් තමයි මම මේ කියපු එක එතකොට උබලගේ තට්ටේ පෑදෙන්නේ DihydroTestosterone නිසා නම් මේ ක්රමය හරියටම හරියනවා. ආයි කොන්ඩේ වැවෙන්න නම් Multivitamin පෙති බොන්න ෆාමසි එකෙන් අරගෙන, ඒ වගේම වතුර හොදට බොන්න දැම්ම මේක කරන්න කල් ගියොත් hair transplant කරනවා හැර වෙන දෙයක් නෑ.
male pattern baldness එක ගෑණුන්ට වැඩියේ නෑ. තිබුනත් පිරිමින්ගේ තරම් දරුණු නෑ. ඒ වගේම ඒක හොද කරන්නත් ලේසියි. කරන්න තියෙන්නේ Testosterone ප්රමාණය ඇගේ අඩු කරන එකයි.