කොන්ඩේ යාම වළක්වා ගනිමු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
manදman;15720123 said:
"ෂැම්පු ගානකොට
හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න"

hoda shampoo 1k kipalako gannda:baffled:


-------KESHAMULATHARALAYA for growing hair on any head and KUBUK SHAMPOO for washing hair.http://hair-success.blogspot.com/
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉඳලා හිටල කොන්ඩෙ යනකොට E විටමන් කැප්ස්යූල් දෙක තුනක් කඩලා ඔලුවට දාලා මසාජ් කරන්න ඕන.සතියක් විතර මෙහෙම කරනකොට එතකොටත් කෙස් යන එක අඩුවෙනව

zegavit multivitamin එකටත් කෙස් යන එක අඩුවෙනව:P
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
manදman;15720123 said:
"ෂැම්පු ගානකොට
හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න"

hoda shampoo 1k kipalako gannda:baffled:



Pantene එකේ තියෙනවා
3 Minutes Miracle , All Day Smooth, Always Smooth කියලා Version 3ක් මේ තුනේම කරන්නේ Damage Hair Repair කරන එකයි, කොණ්ඩේ පෝෂණය කරන එකයි ,තෙතමනය පවත්වාගන්න උදව් කරන එකයි, ඒ වගේම Smooth version එකෙන් කොණ්ඩේ සිනිදුවට පවත්වාගන්න උදව් කරනවා නමුත් ඒක කොණ්ඩේ තූනී එවුන්ට ගැලපෙන්නේ නෑ මොකද කොන්ඩේ තුනී එවුන්ගේ කොණ්ඩය කොහොමත් සිනිදු නිසා නමුත් ඝණකමට තියෙනවා නම් ඒක ගැලපෙනවා
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
green_tea.gif


http://mastertea.net/product.html

Green Tea

We observed hair regrowth among 33% of the mice that received green tea extract and did not observe any spontaneous remission or hair regrowth among the controls. Eight percent of these controls of showed progressive hair loss during the period of our study, whereas none of the mice who received polyphenoline extract showed any progressive hair loss.
Published 22 July 2005 in J Natl Med Assoc, 97(6): 816-8.
 
Last edited: