කොන්ඩේ සුදුවෙලාද? මෙන්න බෙහෙත

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොන්ඩේ සුදුවෙලාද? මෙන්න බෙහෙත

    ඔන්න දැන් ලොකු පොඩි කාටත්
    ලොකුම ප්‍රස්නයක් වෙලා තියෙන
    අකලට කොන්ඩෙ සුදු වෙන එකට
    නොමිලේ ලබාගන්න පුලුවන් හොදම
    ප්‍රතිකාරය. දැනටමත් මේක කල අය අදහසක් දෙනවනම් ලොකු දෙයක් අනික්
    අයටත්.


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මගෙත් කොන්ඩේ සෑහෙන්න ඉදිලා තියෙන්නේ.දැන්නම් ගානක් නැහැ එච්චර වයසත් එක්ක. :dull:
    බලමු +