කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    සුදා,
    ඕක ඉතින් නවත්තන්න බැහැ..
    එක්කො ඔක්කොම සුදු කරපන්,
    නැත්නම් කලර් එකක් ගහපන් කලු වෙන්න මාසයක ගානෙ සැලූන් එකෙන්..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වැඩිය හිතන්න එපා අවුරුදු 20කට කිට්ටු වෙලා ඉන්න මගෙත් ගහක් දෙකක් පැහිලා තියෙන්නෙ,
     
    • Like
    Reactions: Enthiran

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පිරිසිදු ඔලිව් ඔයිල් ගාපන්

    මේක මම කලා. මට නම් හරිගියෙ නැහැ. ඔලිව් ඔයිල් ගෑවෙ විටමින් E ත් එක්ක. හැබැයි සමහරුන්ට හරියනවා කියලා කියනවා. දැන් ඩයි කරනවා.

    Edited.

    මටත් පොඩි කාලෙ ඉඳන් පීනස තියනවා.
     
    Last edited:
    • Sad
    Reactions: charitha2011

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    වැඩිය හිතන්න එපා අවුරුදු 20කට කිට්ටු වෙලා ඉන්න මගෙත් ගහක් දෙකක් පැහිලා තියෙන්නෙ,
    ලංකාවේ එන්වර්මන්ට් එකත් එක්ක වෙන දෙයක් බං ඕක බහුතරයකට ඔක පොදු දෙයක් වැඩිය ගනංගන්න හොද නැ.
     
    • Love
    Reactions: Himazharin

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අකලට නම් ඉදෙන්නේ,
    9.30 ට නිදාගන්න
    මානසික ආතතියට විසදුමක් සොයාගන්න
    කම්පියුටරේ ඉස්සරහ දවසෙම ඉන්න එපා. දවල්ට සිතල වතුර නාල ස්වභාවික පරිසරයේ කාලයක් ගත කරන්න
    .
    කෘතීම රසකාරක වගේ දේවල් ගන්න එක නවත්වල පළා වර්ග , බිත්තර සහ විටමින් B 12 තියෙන අහාර ගන්න. (රතු ලූනු ගොටුකොල වලින් ගොඩක් හොද පෝෂණයක් ලැබෙනවා.)
    පිරිසිදු පොල්තෙල් උදේට ඔලුවේ ගාල දවල් නාන්න. හැමදාම කරන්න බැරිනම් සතියකට දවස් 2ක් වත් එහෙම කරන්න.
    රෑට නාන්න වුනොත් කොන්ඩේ හොදින් පිසදාල Hair Dryer එකකින් වියලාගන්න.

    කොන්ඩේ සුදුවෙන එක නවත්වන්න කියල හැමදේම ඔලුවේ ගාන්න යන්න එපා. ඒකෙන් කොන්ඩෙ යන්න පටන්ගන්න ගොඩක් ඉඩ තියෙනවා.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    325609968_917878199391207_6827054949381476489_n.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    අකලට නම් ඉදෙන්නේ,
    9.30 ට නිදාගන්න
    මානසික ආතතියට විසදුමක් සොයාගන්න
    කම්පියුටරේ ඉස්සරහ දවසෙම ඉන්න එපා. දවල්ට සිතල වතුර නාල ස්වභාවික පරිසරයේ කාලයක් ගත කරන්න
    .
    කෘතීම රසකාරක වගේ දේවල් ගන්න එක නවත්වල පළා වර්ග , බිත්තර සහ විටමින් B 12 තියෙන අහාර ගන්න. (රතු ලූනු ගොටුකොල වලින් ගොඩක් හොද පෝෂණයක් ලැබෙනවා.)
    පිරිසිදු පොල්තෙල් උදේට ඔලුවේ ගාල දවල් නාන්න. හැමදාම කරන්න බැරිනම් සතියකට දවස් 2ක් වත් එහෙම කරන්න.
    රෑට නාන්න වුනොත් කොන්ඩේ හොදින් පිසදාල Hair Dryer එකකින් වියලාගන්න.

    කොන්ඩේ සුදුවෙන එක නවත්වන්න කියල හැමදේම ඔලුවේ ගාන්න යන්න එපා. ඒකෙන් කොන්ඩෙ යන්න පටන්ගන්න ගොඩක් ඉඩ තියෙනවා.
    👍☝️
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    මේක මම කලා. මට නම් හරිගියෙ නැහැ. ඔලිව් ඔයිල් ගෑවෙ විටමින් E ත් එක්ක. හැබැයි සමහරුන්ට හරියනවා කියලා කියනවා. දැන් ඩයි කරනවා.

    Edited.

    මටත් පොඩි කාලෙ ඉඳන් පීනස තියනවා.
    ලංකාවේ තියෙන්නේ ඔරිජිනල් ඒවා නෙවෙ බන්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ලංකාවේ තියෙන්නේ ඔරිජිනල් ඒවා නෙවෙ බන්

    එහෙමත් එකක්ද... මගේ නම් ආරෙට යාමකුත් තියනවා. ඒ නිසා වැඩිය වද වුනේ නැහැ.
     
    • Like
    Reactions: charitha2011

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ

    පීනස එහෙමත් තියනවා බන්

    Natural treatment :
    1. Olive oil ganne hamadama
    2. coconut oil tikak heat karala ganne

    Artificial treatment

    meka use karanne , color eka 3.0 or dark brown meka thama natural hair ekata langama color eka, oyea nikam hair dye ganne epa ewa gawama katta kalu wenawa

    Screenshot_20230123_212219_WhatsApp.jpg