Hair cream/ gel කොණ්ඩෙට ගාන එකේ side effects තියෙනවද බන්? (කොන්ඩේ යන සීන් එහෙම?) අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ brand මොනවද?
Serum danawanam L'Oreal hodayHair cream/ gel කොණ්ඩෙට ගාන එකේ side effects තියෙනවද බන්? (කොන්ඩේ යන සීන් එහෙම?) අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ brand මොනවද?
product name?මන් ගත්තා Styling powder එකක්.. ඒක අවුලක් නෑ..එළියට යද්දි විතරයි use කරන්නෙ