කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචං මටත් කොන්ඩේ යන ප්‍රශ්නේ තියෙනවා.
    පුලුවන්නම් උදව්වක් විදියට උබ මොකද කලේ කියනවද??
    නම්බර් එකක් හරි, තැන හරි කියන්න පුලුවන්ද?
    PM කරපන් මචං.
    තෑන්ක්ස්!
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    adee kohenda ? keeyak giyada ? marune bang.. congratz... ane wisthara kiyapan machoo..
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොකද්ද බන් උබ තනියම ආතල් ගන්නේ විස්තර ටිකක් දාපන්කෝ.... ඔවා අයෙත් ගැලවෙන්නේ නැද්ද..??:frown::frown:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං කොහෙන්ද කලේ? මට නම් නෙමෙයි.. මගේ එලටම කොන්ඩේ තියෙනවා.. මගේ හොඳම යාලුවට.. පුළුවන්නම්.. නම්බර් එකක් හරි, තැන හරි කියපන්..
    තෑන්ක්ස්!

    try hitad
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං මටත් කොන්ඩේ යන ප්‍රශ්නේ තියෙනවා.
    පුලුවන්නම් උදව්වක් විදියට උබ මොකද කලේ කියනවද??
    නම්බර් එකක් හරි, තැන හරි කියන්න පුලුවන්ද?
    PM කරපන් මචං.
    තෑන්ක්ස්!

    හුඟක් තැන් වල මේක කරනව මචන්.හිටැඇඩ් එකේ බලපන්

    adee kohenda ? keeyak giyada ? marune bang.. congratz... ane wisthara kiyapan machoo..

    1 draft = Rs100.gana depend wenne thattaye pramanaya matha macho.

    මොකද්ද බන් උබ තනියම ආතල් ගන්නේ විස්තර ටිකක් දාපන්කෝ.... ඔවා අයෙත් ගැලවෙන්නේ නැද්ද..??:frown::frown:

    ආයේ ගැලවෙන්නේ නෑ.නාකි වෙලා මලත් ඔය කොන්ඩේ ඔහොමම තමයි :rofl: