මචං කොහෙන්ද කලේ? මට නම් නෙමෙයි.. මගේ එලටම කොන්ඩේ තියෙනවා.. මගේ හොඳම යාලුවට.. පුළුවන්නම්.. නම්බර් එකක් හරි, තැන හරි කියපන්..
තෑන්ක්ස්!
ado mageth hodata gihilla thiyenne konde... ubata keeyak cost unadha hitawanna ? koheda kare ? :/
බවර්ගේ එකලස් ගෑහුවනම් පට් පට් ගාලා වෑවෙයි ලොක්කා........

suba pathum yaluwa....

uba evermartin gawe nadda ban?![]()

මචං මටත් කොන්ඩේ යන ප්රශ්නේ තියෙනවා.
පුලුවන්නම් උදව්වක් විදියට උබ මොකද කලේ කියනවද??
නම්බර් එකක් හරි, තැන හරි කියන්න පුලුවන්ද?
PM කරපන් මචං.
තෑන්ක්ස්!
adee kohenda ? keeyak giyada ? marune bang.. congratz... ane wisthara kiyapan machoo..
මොකද්ද බන් උබ තනියම ආතල් ගන්නේ විස්තර ටිකක් දාපන්කෝ.... ඔවා අයෙත් ගැලවෙන්නේ නැද්ද..??![]()

මොකො
මගෙත් දැන් තියෙන්නෙ උබෙ ඔය තියෙනවා වගෙ
ඔය ඉතුරු ටික පුරවන්න කියක් විතර යයිද