කොන්ඩේ හිටෙව්වා 3 - යන වියදම - Konde beraganiyoooooooo

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
nigga ගේ ඇස්වහද කොහේද, ඌ හැම එකාටම තට්ටයා තට්ටයා කියල දැන් එලකිරි එකේ හැම එකාගේම තට්ටේ පැදෙනවා වගේ :(

ඒ වුනාට ඌගේ කොණ්ඩේ හොදට තියෙනවා
2ng7uac.jpg
 
Last edited:

Revollusion

Member
May 28, 2013
240
14
0
Machan, umbala dannawada Bambalapitiye Skin Clinic gana? Eke Skin, Hair treatments karanawalu neda? Mage udu rawule paththak hariyata enne na ban. Ekata treatments balanna one..
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
@ruwanwellarocker
හැමෝටම තට්ටේ ලස්සන නෑ. හැමෝම තට්ටෙට කැමති නෑ, ඔය 47 තට්ටේ ගාලා ඉන්නේ උන්ගේ organization එකේ සම්ප්‍රාදාය නිසා මිසක් තමන්ට ඕන නිසා නෙවෙයි.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    @ruwanwellarocker
    හැමෝටම තට්ටේ ලස්සන නෑ. හැමෝම තට්ටෙට කැමති නෑ, ඔය 47 තට්ටේ ගාලා ඉන්නේ උන්ගේ organization එකේ සම්ප්‍රාදාය නිසා මිසක් තමන්ට ඕන නිසා නෙවෙයි.
    ඉතින් ඌ ලස්සනයිනේ...