කොන්ඩේ & Biotin

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචන්z
    මගෙ කොන්ඩේ ඉස්සරහින් ගොඩක් අඩුයි.:dull: මම ඕක Family Doctor ta පෙන්නුවම එයා දුන්නා Vitamin E and Biotin මාසෙකට කොන්ඩේ යන එක නවතින්නයි ආයිත් කොනඩේ එන්නයි කියලා.:D සෝ Biotin use කරලා කොන්ඩේ case එක හරි ගිය අය ඉන්නවද?:rolleyes:
    Pls help


    P.S
    Podi weraddak una Biotin nemei dunne Beautine:yes:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tikak witara ok wenawa, case eka darununam real hair loss solutions walata yanna wenawa minoxidil wage ekat itin ganakam witarai
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැඩක් නෑබන් උත්ත, සෙම තියෙනවනම් සෙමට බෙහෙත් ගනින්
    අද කාලෙ ගොඩක් උන්ගෙ ඉස්කෝලෙන් අයින් උන ගමන් කොන්ඩෙ යන්ට ගන්නව
    හේතුව තමයි අාතතිය
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    වැඩක් නෑබන් උත්ත, සෙම තියෙනවනම් සෙමට බෙහෙත් ගනින්
    අද කාලෙ ගොඩක් උන්ගෙ ඉස්කෝලෙන් අයින් උන ගමන් කොන්ඩෙ යන්ට ගන්නව
    හේතුව තමයි අාතතිය
    sema case eka nam thiyanawa ban:sorry:
    umba beautine use karaa:confused:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    sema case eka nam thiyanawa ban:sorry:
    umba beautine use karaa:confused:

    සෙම හොද කරගනින්
    බයොටින් ලබ්බවල් වැඩක් නෑ
    අායෙ කොන්ඩෙට හාද සැම්පු 1ක් ගාපන්
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සෙම හොද කරගනින්
    බයොටින් ලබ්බවල් වැඩක් නෑ
    අායෙ කොන්ඩෙට හාද සැම්පු 1ක් ගාපන්
    sema honda karaganne kohomada ban?
    peenasa nam ne
    eth hembirissawa hedunama allala hitinawa:dull: