කොන්ඩේ Straight කරගන්නෙ කොහොමද

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    මගේ තියෙන්නේ CURLY කොන්ඩයක් ඒක Straight කරගන්නේ කොහොමද?

    Straight Cream , Shampoo monawda?

    gedara thiyanawa heat straight machine ekai , hair dryer ekai
     
    • Like
    Reactions: hira0250

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    තව එකෙක් කොන්ඩේ කර්ල් කරගන ඕන කියලා ත්‍රෙඩ් එක්ක දාලා තිබ්බ නේද. උඹල දෙන්න කොන්ඩ දෙක මාරු කරගනින්.