කොන්ඩොම් දාන්න එපා-නානසාර හිමි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොන්ඩොම් දාන්න එපා-නානසාර හිමි


උපත් පාලන පාවිච්චි කරන්න එපා – බොදු බල සේනා


July 1, 2013 at 8:02 am | lanka C news

උපත් පාලන පාවිච්චි කරන්න එපා – බොදු බල සේනා
ජාතිය හමුවේ තිබෙන මීළග අභියෝගය තරුණ පරපුර අතර ප‍්‍රචලිත වෙමින් තිබෙන උපත්පාලන පෙති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එබැවින් එවැනි පෙති භාවිත කිරීමෙන් වළකින ලෙස එම සංවිධානය සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටී.

බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටුනායක ඊයේ පැවැත් වූ මහජන සමුළුවකදී මෙම ඉල්ලීම කලහ.

මෙරට මුස්ලිම් ජාතිකයන් මේ වන විට ඔවුන්ගේ ජාතිය ගොඩනැඟීමටත් ව්‍යාපාර ඇතුළු සෑම කේෂ්ත්‍රයකම ඉතා සූක්ෂ්ම ව්‍යාප්තවාදයක් ඇතිකරමින් සිටින බවත් ටපන්වා දුන් උන් වහන්සේ ගෝලීය ඉස්ලාමීය අන්තවාදයට මීලඟට නතුකරගැනීමට සැලසුම් කර ඇති රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පැවසූහ.

මෙහිදී ඥානසාර හිමියන් සියළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසත් මුස්ලිම් වෛද්‍යවරු ප්‍රතික්ෂේප කොට වර්ජනය කර ලෙසටත් ඉල්ලීමක්ද කලේය
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නානසාර හිමියන් දැන් අපේ ඇම්ඩන් මල්ලි වගේ වෙලා.වදන එවුන්ට කන්න බොන්න දෙන්නේ කවුද?
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙතන කරන්න ඕන සිංහලයන්ට දුසිම් ගනන් වදන්න කියන එක නෙවෙයි.මුස්ලිම් යුවලකට එක ලමයෙක් පමණක් වදන්න නීතියක් සම්පාදනය කරන එක. රටේ ජන අනුපාතය අනුව මුස්ලිම් අයගේ ජනගහන පාලනයක් කිරීමේ අයිතියක් ඇත. කොහෙවත් යන එවුන්ට වෙන රටකට ගිහින් පැටව් බෝ කරලා එම රටේ මහ ජාතියවිනාශ කරන්න දෙන්න බෑ.ඇම්ඩන් ටෝක් දෙන්නේ නැතිව පොයින්ට් එකට කතා කරන්න.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් ස්විඩනයේ මුස්ලිම් පවුලකට එක ලමයයි හදන්න දෙන්නේ.
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම නම් ඔය සංවිධාන කිසි එකකට support කරන්නෙ නැ :rolleyes:...
    ඒත් මේ කියන කතාව ඇත්ත .... birth controlling pill එකක් ගත්තම ගොඩක් දුරට එවෙලෙට හොඳයි ඒත් පුරුද්දක් විදියට ගත්තොත් එකෙන් වෙන්නෙ තමන්ගෙ කෙල්ලට/බිරිඳට යතා කාලයේදි ස්ථිර වඳ බාවයට පත්වෙන එක( postinor 2 recommend කරන්නෙත් මාසෙට එක පාරයි )....
    අනික දැන් ලංකාවේ pharmacy වල pakistan වලින් ගේන බාල පෙති ජාති ගොඩක් වැඩී .......
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    851575_126362234215240_206709567_n.png