කොන්ත්‍රාත්තුවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොන්ත්‍රාත්තුවක්

මැලේසියානු මහ කොමසාරිස්ට පහර දීම කොන්ත්‍රාත්තුවක්..! පරීක්ෂණ අලුත් අතකට: අන්තවාදීන් පරාජය කිරීමට නම් ඩයස්පෝරාව ගැන නිසි තක්සේරුවක් ඕනෑ



Ansar-Assaulted2.jpg


මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට සහ දෙවැනියා මජින්ත ජයසිංහට දෙමළ කණ්ඩායමක් විසින් පහර දීම කොන්ත්‍රාත්තුවක් මත කරන ලද්දක්දැයි ලැබී ඇති තොරතුරු අනුව පරීක්ෂණ පවත්වන බව මැලේසියානු ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට මැලේසියාවේ පදිංචි දෙමළ ජාතිකයන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අැත.
මහින්ද රාජපක්ෂ අත හැර රාජපක්ෂ ගේ නම කියමින් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් වරයාට පහර දීමත් මහින්ද රාජපක්ෂ ලංකාවට එන විට මැලේසියාව දිග් විජය කළා සේ පැමිණීමත් අතර රටේ ජාතිවාදී කලබලයක් ඇති කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් තිබේදැයි සොයා බලන බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසුව සංචාරය කළ වෙනත් රටවලදී විශාල ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාවක් සිටියද එවැනි රටවල නොතිබි තත්ත්වයක් හදිසියේ මැලේසියාවේදී පමණක් ඇති වූයේ මන්ද යන්නත් කේ.පී. නාට්‍යය රඟපෑවේද මැලේසියාවේදී බව අමතක නොකරන බවත් ආරක්ෂක ප්‍රධානියා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම අවසනාවන්ත සිද්ධිය දැඩි සේ හෙළා දකිමින් අගමැති වරයාත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාත් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ දෙකක් කළහ.
තානාපතිවරුන් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් විග්‍රහයක්

2012 වසරේ සැප්තැම්බර් 11 වන දින ලිබියාවේ බෙන්ගාසි ප්‍රදේශයේ තිබූ ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට කරන ලද ත්‍රස්ත ප්‍රහාරයක් නිසා තානාපති ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් මරුමුවට පත්විය. ඔහු මෙම ප්‍රහාරයට ලක්වුණේ ගැටුම් සහිත ප්‍රදේශයක දුෂ්කර වටපිටාවක් තුළ තම රජය වෙනුවෙන් සේවය කරමින් සිටින අවස්ථාවකයි. ලෝකයේ බොහෝ රටවල තානාපති නිලධාරීන් මෙසේ ප්‍රහාරයන්ට ලක්වීම සහ මරණයට පත්වීම් සිදුව තිබෙන අතර ඒවා නීත්‍යානුකූළව තම රාජකාරිය ඉටුකරන්නට යෑමේදී සිදුවු සිදුවීම්ය. තානාපති කටයුතු පිළිබඳ 1961 වියානා සම්මුතියට අනුව තානාපතිවරු සහ තානාපති නිලධාරීන් ආරක්ෂා කිරීමට ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටියි. තානාපතිවරයා සේවය කරන විදේශ රට ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. අද අගමැතිවරයාගේ ප්‍රකාශයේදී ද මැලේසියාව අපගේ තානාපතිවරයා ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ප්‍රකාශ කෙළේය.
අන්සාර්ට කලින් ප්‍රහාරයට ලක්වූ ක්‍රිස් නෝනිස්

මින් පෙර ලංකාවේ තානාපති නිලධාරීන් පහරකෑමට ලක්වූ අවස්ථා තිබේ. ඉන් ප්‍රධාන තම අවස්ථාව වන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාව සිටි ක්‍රිස් නෝනිස් මහතා ඇමරිකාවේදී රාජපක්ෂ රෙජීමයේ දකුණු අත සේ සිටි විදේශ අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස්ගෙන් පහර කෑමයි. ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ක්‍රිස් නෝනිස් තුවාල වලට තම අතින් බේත් දමාගෙන නිහඬවිය.
තවත් අවස්ථා දෙකකදී යුද සමයේ එල්ටීටීඊ අනුගාමිකයින් ජර්මනියේ සහ නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පහර දෙන ලදී. අතීතයේදී තමන්ට අනවශ්‍ය තැනකට යාම නිසා එවකට රුසියාවේ සේවය කළ වත්මන් ඊශ්‍රායල් තානාපතිවරයාද පහර කෑමකට ලක් විය. ඔහු නිවසට පැමිණ තිබුණේ ඇඳි වත ද අහිමි කරගෙනය. එසේම වරක් කෙන්යාවේ සේවය කළ ශ්‍රී ලංකා තානාපති නිලධාරියෙක් ද පහර කෑමකට ලක්විය.
මෑත අතීතයේදී හිටපු හමුදාපති වත්මන් බ්‍රසීලයේ තානාපති අවකල් ක්‍රියාවක් සඳහා අනවශ්‍ය ස්ථානයකට යෑම නිසා ඇඳිවත ද අහිමි කර ගත් බව දැන ගන්නට ලැබිණි. ඔහු තවමත් යහතින් තම තනතුර දරයි.

මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් අන්සාර්ට පහරදීමේ තවත් පැත්තක් නම් තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා මජින්ත ජයසිංහ තානාපති අතහැර පැන දිවීම නොවේ. අන්සාර් තානාපතිවරයා තුළ තම රාජකාරිය පිළිබඳ ඇති නොදැනුවත්කමයි. පෙර දින කිහිපයක් තිස්සේ යම් යම් සිදුවීම් සිදුව තිබියදී, එදින උදෑසන විරෝධතා කරුවන් රැස්වී සිටිනු තමන්ගේ දෑසින්ම දැක තිබියදී පවා ආරක්ෂක පියවරක් අනුගමනය කරන්නට ඔහු අසමත්විය. යම් කිසි විදිහකින් මෙම තානාපතිවරයාගේ මොට්ටකම නිසා හිටපු ජනාධිපතිට හෝ වෙනත් ඇමතිවරයෙකුට යම් හිරිහැරක් වූයේ නම් එය රටවල් දෙක අතර බලවත් ප්‍රශ්නයක් බවට පත්වේ. දැන ගන්නට තිබෙන අන්දමට මෙම තානාපතිවරයා තනිකරම රාජපක්ෂවාදියෙක් ලෙස කටයුතු කරමින් උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස ප්‍රකෝප කර ද තිබේ. ඒ අනුව මෙය කොන්ත්‍රාත්තුවක්දැයි මැලේසියානු ආරක්ෂක අංශ සැක කිරීම අතිශයින්ම සාධාරණය.

තවත් ටික කාලයකින් මෙම පහරදීම අනුගමනය කරමින් වෙනත් රටවලද ලංකාවේ තානාපතිවරුන්ට සහ නිලධාරීන්ට පහරදීමට ඉඩ ඇති බව එක් තානාපතිවරයෙක් අප සමග පැවසීය. ඔහු ඒ සඳහා හේතු ඉදිරිපත් කරමින් කීවේ වැඩ නොදන්න පිරිස් තානාපති කාර්යාලවලට පත්කිරීම, වැඩ අනා ගැනීම, ජනතාවගේ සුබ සිද්ධිය ගැන නොතැකීම, අකාර්යක්ෂමතාවය, මුදල් නාස්තිය සහ රටට හිතැතිව වැඩ නොකිරීම නිසා විශේෂයෙන්ම මැදපෙරදිග සහ ඉතාලියේ සිටින තානාපතිවරුන්ට සහ නිලධාරීන්ට ජනතාව පහරදීම වැඩි ඈතක නැත.

ඩයස්පෝරාව ගැන නිසි තක්සේරුවක්...

අනෙක් අතට දෙමළ ඩයස්පෝරාව පිළිබඳවද පැහැදිළි තක්සේරුවක් රජය තුළ සහ රාජ්‍ය නිලධාරීන් තුළ නැති බව පෙනේ. දෙමළ ඩයස්පෝරාව ගැන හොඳ චිත්‍රයක් ලබා ගැනීමට සිදුවීම් දෙකක් පමණක් සටහන් කරමු.
එකක් නම් යුද්දයේ අවසන් සතියේදී කොටු වී සිටි එල්ටීටීඊ නායකයන් පිරිස බේරා ගැනීම සඳහා සුදු කොඩි රැගෙන බාර වීම සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයන් රහසිගතව සාකච්ඡා කෙළේ අන් කවරෙකු සමග නොව බැසිල් රාජපක්ෂ සමගය. බැසිල් රාජපක්ෂ සමග එකඟතාවයකට පැමිණි බව එකල එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූ පාලිත කොහොනද යුරෝපීය මාධ්‍යෙව්දිනියකද එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ද සාක්ෂි දරති. බැසිල් සමග රහසිගතව සාකච්ඡා කෙළේ ඊට සති දෙකකට පෙර ඉන්දියාව ද එවැනිම යෝජනාවක් ප්‍රසිද්ධියේ කර තිබියදී ඊට පයින් ගසමිනි. මේ ඩයස්පෝරාව එදා ඉන්දියාවට වඩා බැසිල් රාජපක්ෂ විශ්වාස කර සුදු කොඩි රැගෙන රහසිගතව බාර වී පසුව සුදු කොඩි රැගෙන ආ අය මරා දැම්මා කියමින් දැන් බෑඟිරි ගසති. අඩුම ගණනේ ඒ අවස්ථාවේදී එය රහසිගතව නොව ප්‍රසිද්ධියේ දෙමළ සිවිල් ජනතාවද දැනුවත් කර කළා නම් ඔවුන් කියනා හානිය වෙන්නේ නැත. එහිදීද ඔවුන් රාජපක්ෂලා සමග රහසේ ඩීල් දැමීමට වැඩි කැමැත්තක් දැක්වූ බව මෙයින් පෙනී යයි.
දෙවැන්න නම් කොටු වී සිටි දෙමළ සිවිල් ජනතාවට දෙන්න කියා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ විරෝධය මධ්‍යයේ ඖෂධ නැවක් එවන්නට පස් පඩංගුවේ වළි කෑ දෙමළ ඩයස්පෝරාව යුද්දය පරාජය වී ඒ දෙමළ සිවිල් ජනතාවම අනාථ කඳවුරු වල වසර ගණනාවක් දුක් විඳිද්දී නැවක් නොව එක බෙහෙත් පාර්සලයක් එවීමට කටයුතු නොකිරීමයි.
දෙමළ ඩයස්පෝරාව අවසාන කාලයේදී කෙළේ එකතු කරන ලද කෝටි ගණන් මුදල් තමන් දෙවියන් සේ අදහන එල්ටීටීඊයට එව්වේ නැති අතර එම මුදල් ඒ ඒ රටවල සිටියවුන් විසින් යටි මඩි ගසා ගත්හ. මේ වන විට යුරෝපයේ ඉන්ධන පිරවුම් හල් මිලදී ගනිමින්, දැවැන්ත සාප්පු සංකීර්ණ මිලදී ගනිමින්, මාලිගා වැනි නිවාස මිලදී ගනිමින් සිටින්නේ ඔවුන්ය.
මේ දෙමළ ඩයස්පෝරාවට වඩා මරාගෙන මැරෙන බෝම්බ ඇඟේ බැඳගෙන මිය ගිය දෙමළ තරුණ තරුණියන් අවංක ය.
වත්මන් දෙමළ ඩයස්පෝරාවේ හිත හොඳ සැබෑ සංහිඳියාවක් බලා පොරොත්තු වන අවංක පිරිස් ද නැත්තේ නොවේ. නමුත් ඔවුන් ගණනින් ඉතා සුළුතරයකි. ඩයස්පෝරාවේ දෙවැනි පරම්පරාවේ අති බහුතරය අමු ජාතිවාදීන් කොටසක් බව නම් නොකියාම බැරිය. ඔවුන් ඒ ඒ රටවල උත්පත්තියෙන්ම පුරවැසියන් වන අතර ලංකාවට යෑමට කිසිදු වුවමනාවක්ද නැත. ලංකාවේ ජන ජීවිතය ගැන මෙලෝකේ දැනුමක්ද නැත. කල්ලියක් ලෙස තම තමන්ගේ රටවල ගැන්සි ගැහීම පිණිස ජාතිවාදී සටන් පාඨ දිව ගාගෙන සිටින්නෝය.
කෙසේ වෙතත් යුද්ධයේ අවසන් අදියරේ දී යුරෝපයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ මැලේසියාව පදනම් කරගෙන සිදු කළ නමුත් ඒ සම්බන්ධයෙන් නිසි නිරීක්ෂණයක් කිරීමට ලංකාවේ ආරක්ෂක අංශ සහ තානාපති අංශ කටයුතු කෙළේ නැත. ඒ සඳහා දැනුමැති තානාපතිවරුන් පත් කෙළේද නැත. මෙය රජය පැත්තෙන් කරන ලද වැරැද්දකි.
අන්තවාදීන්ගේ කුමන්ත්‍රණය පරාජය කිරීමට නම්...

ඩයස්පෝරාව ගැන ලංකාවේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හෝ තානාපති නිලධාරීන් නිසි තක්සේරුවකට පැමිණීම වහ වහා කළ යුතුය. රට තුල බොහෝ අමාරුවෙන් ගෙන යන සංහිඳියා ක්‍රියාමාර්ග බකල් කිරීමට මේ අයගේ අන්තවාදී කොටසට ඇති හැකියාව අවතක්සේරු නොකළ යුතුය.
කිසිදු රජයකට සිංහල හෝ දෙමළ හෝ අන්තවාදීන් සතුටු කළ නොහැකි අතර කළ හැක්කේ මධ්‍යස්ථ ජනතාව අන්තවාදීන් වෙත ඇදී යෑම වැළැක්වීම බව තේරුම් ගෙන ඒ සඳහා වහ වහා ක්‍රියා කිරීම කළ යුතුය. කාලය අදිමින් සිටීමෙන් සිදුවන්නේ මධ්‍යස්ථ ජනතාව කළකිරීමට පත්වී අන්තවාදයන් ශක්තිමත් වීමය.

මැලේසියාවේ ලංකාවේ මහකොමසාරිස්වරයාට පහරදීම සුලු කොට තකා කටයුතු කිරීමට ලක් රජයට නොහැකිය. මෙය පැහැදිලිවම දෙපැත්තේම සිටින අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක් විය හැකිය. දෙමළ අන්තවාදය නොමැතිව සිංහල අන්තවාදයට පැවැත්මක් නැත. සිංහල අන්තවාදය නොමැතිව දෙමළ අන්තවාදයටද පැවැත්මක් නැත.
මේ නිසා මේ අවස්ථාවේදී මැලේසියානු ආණ්ඩුවට පහර දීම පසෙක තබා මැලේසියානු ආණ්ඩුව සමග අත්වැල් බැඳගෙන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණ පරාජය කිරීමට කටයුතු කළ යුතුය.
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැ% දෙමල්ලු. මටත් දවසක් කෙලිනවා. අනුනමයෙන් බේරුනේ. සහජීවන පොන්ස්ලා, අපි ෆිට් එකට මචන් කියන් තෝසේ කන්න ගියාට මුන් ඉන්නේ සිංහලයින් ගැන පුදුම තරහකින්. දෙමල්ලු, තම්බි, අපේම අන්‍යාගමිකයින්, මුන් තුන් වර්ගෙම හිත යටින් සිංහල බෞද්ධයින් ගැන පුදුම වයිරෙකින් ඉන්නේ. දැක්කනේ එකම ජාතියේ වෙලත් වේCගේ පුතෙක් හාමුදුරු කෙනෙකුට ලුණු දාල තේ දුන්න. යකෝ බෞද්ධ අපිට හිතලවත් ෆාද කෙනෙක්ට සීනි නැතිව හරි තේ එකක් දෙන්න පුලුවන්ද. ඔක්කොම කැ% බල්ලෝ, කොයිවෙලෙත් වෙලාව එනකන් ඉන්නේ. කිසි චාන්ස් එකක් දෙන්න එපා. ;)

    ජාති ආගම් මොනවා වුනත් රටක තානාපති කියන්නේ රට නියෝජනය කරන VIP පොරක්, එහෙම කෙනෙක්ට ගැහුවා කියන්නේ උපරිමෙන් හම්බෙන්න ඕන. දෙමල්ලු ටික ඩිපොට් කලොත් මෙහෙත් අවුරුදු දෙක තුනකට හිරේ දැම්මනම් ඊළම හම්බවෙයි
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කැ% දෙමල්ලු. මටත් දවසක් කෙලිනවා. අනුනමයෙන් බේරුනේ. සහජීවන පොන්ස්ලා, අපි ෆිට් එකට මචන් කියන් තෝසේ කන්න ගියාට මුන් ඉන්නේ සිංහලයින් ගැන පුදුම තරහකින්. දෙමල්ලු, තම්බි, අපේම අන්‍යාගමිකයින්, මුන් තුන් වර්ගෙම හිත යටින් සිංහල බෞද්ධයින් ගැන පුදුම වයිරෙකින් ඉන්නේ. දැක්කනේ එකම ජාතියේ වෙලත් වේCගේ පුතෙක් හාමුදුරු කෙනෙකුට ලුණු දාල තේ දුන්න. යකෝ බෞද්ධ අපිට හිතලවත් ෆාද කෙනෙක්ට සීනි නැතිව හරි තේ එකක් දෙන්න පුලුවන්ද. ඔක්කොම කැ% බල්ලෝ, කොයිවෙලෙත් වෙලාව එනකන් ඉන්නේ. කිසි චාන්ස් එකක් දෙන්න එපා. ;)

    ජාති ආගම් මොනවා වුනත් රටක තානාපති කියන්නේ රට නියෝජනය කරන VIP පොරක්, එහෙම කෙනෙක්ට ගැහුවා කියන්නේ උපරිමෙන් හම්බෙන්න ඕන. දෙමල්ලු ටික ඩිපොට් කලොත් මෙහෙත් අවුරුදු දෙක තුනකට හිරේ දැම්මනම් ඊළම හම්බවෙයි

    Ai ubeta mokakda vune ? ubath Malaysia valada ? nattam ape rate iddima ponna demalu nelanna awada ?

    demalu vitarak neme;

    thambi, kurusayo, avajathakayo, ngo karayo okkoma bauddhayo ekka virayakin inne...
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ක්‍රිස් නොනිස්ට පහරදීම මෙතනට අදාලම නැත. එසේ වන්නේනම් ගුටිකන සෑම මහකොමසාරිස් කෙනෙක්ම මිට අදාළ විය යුතුයි. නොනිස්ගේ සිද්දිය බහින්බස් වීමකින් පසු දේශපාලකයකු සමග පුද්ගලික ගැටුමක් මත සිදුවුවකි. මෙතන සිදුවී ඇත්තේ පුද්ගලික ගැටුමක් නොවේ. ලංකා රජයට විරෝධය පෑමට, රාජතාන්ත්‍රික ආකාරයේ පහරදීමකි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉනිව්ස් ෆොන්න මොන්ගලයාගේ එක. මොන්ගලයා කියන්නෙත් හම්බයට දෙමළට කඩේ යන්න ෆොන්න වේසිගෙ පුටෙක්.