ඇයි මචන් ඔයා ඔය කියල තියන මුස්ලිම් රටවලට විරුද්ධ වෙන්නෙ? එහෙම ඔයාලගෙ ආගමේ වගේ අන්ධ විදියට අනෙක් ආගම් වලට විරුද්ධ වෙන සංකල්පයක් අපේ නැහැ. ඔය කියල තියන රටවල් මුස්ලිම් වීම අපට ප්‍රශ්නයක් නොවේ. ඒ රටවල් එක්ක සම්බන්ද කම් පැවැත්වීමත් ගැටලුවක් නොවෙයි.ඔය චැනල් 4 එකේ කියන කතා බොරු කියල ලෝකෙට කියන්න අපිට උදව් කරන්න ලැහැස්ති වෙලා ඉන්න හම්බ රටවලට එපා කියමු අපි .. අයිෂ අවරුදු 6 දී නබිය බැන්ද , මිනි මරන්න සත්තු මරන්න උගන්වන ත්‍රස්තවාදී අන්තවාදී ඩේලි මැනුවල් එකක්නේ උන් පාවිච්චි කරන්නේ ... එහෙම ජරා උන් ගේ උදව් අපි වගේ උතුම් ජාතියක බල්ලෙකුටවත් එපා නේ ? අනේ යකෝ ලොකුවට තෙල් බෙදුවට වැඩක් නැ සිංහලෙන් කියන මේ ලිපිය මුළු ලෝකෙම උන් කියවන්නේ නැහැ .. හැබැයි ලෝකෙට අපේ රට හරියි කියන්න රටවල් කියක් උදව් වෙනවද උන් ඔක්කොම අපේ උන් ,මුස්ලිම් උන් වර්ජනය කරන්න හම්බ රටවල් මෙහෙමයි කියන බොදු බල සේනාවෙන් අහපන් තනියම උන් විතරක් මුළු ලෝකෙටම කියනවද කියල , අපේ රට මෙහෙම නෙවෙයි කියල ,අපේ රට ගැන හිතන විදිහ වැරදියි කියන්න ඔය උබලකියවන ඩේලි මැනුවල් එකෙන් පෝෂණය වෙන රටවල් එකතු වෙද්දී , බුද්ධාගමේ රටවල් වෙන ජපානේ , බුදුහාමුදුරුවෝ ඉපදුන රට වෙන ඉන්දියාව බකන් නිලාගෙන ඉන්නවා ... දැන් රෙදි ඇදගෙනද කතා කරන්නේ
නමුත් ලංකාව කියන්නෙ සිංහල බෞද්ධ ජනතාව ප්‍රධාන වන රටක්. අන්න ඒ අයිතියට ගරු කරන්න ලංකාවෙන් පෝෂනය වන අනික් ජාතින් දැන ගතයුතු කරුනක්. මේ රටේ සිංහල දෙමල ජනතාවත් එක්ක සමගියෙන් ඉන්නත් ඒ අයට නිසි තැන ලබා දෙන්නත් මේ රටේ මුස්ලිම් ජනතාව දැනගත යුතුයි. එහෙම නැතුව කූට ලෙස ලංකාවේ මුස්ලිම් ආගම ව්‍යාප්ත කරන්න කට යුතු නොකල යුතුයි.
ඒ නිසා ලංකාවෙ ඉන්න මුස්ලිම් ප්‍රජාව වැරදි දෙයක් කරනව නම් අප විරුද්ධ විය යුත්තේ ඔවුන්ට මිස කොහේවත් ඉන්න රටවලටවත් ඔවුන්ගේ තෙල් ඇතුලු නිෂ්පාදන වලටවත් නොවෙයි.
දැන් තේරුනාද ඔය කියන කතාවෙ තේරුම? මීට පස්සෙ ඔය වගේ ගොං කතා කීමෙන් වලකින්න.


