කොන්දට පණ තියෙන ගම්වැසියෝ ඉන්න ගමක්..
redundent Well-known member Jun 7, 2016 4,987 3,499 113 Budapast Aug 31, 2023 #1 Reactions: eksudda, Cypress, OshPal and 9 others
raman2 Well-known member Feb 16, 2009 10,010 12,100 113 Aug 31, 2023 #2 gamee mudalila kenek distribution patan gaththama mona karannada.. kawruth pitin awith karanne naha hama area ekema karana ewun innwa..
gamee mudalila kenek distribution patan gaththama mona karannada.. kawruth pitin awith karanne naha hama area ekema karana ewun innwa..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,355 30,151 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 31, 2023 #4 redundent said: Click to expand... මේකම ඇති මුං ටික හිරේ දාන්න. Reactions: topkollek and Asmodeus
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Aug 31, 2023 #5 රනිල් ජනාදිපති. රටේ නීතියක් නෑ නේද @EVC @hirashgeff Reactions: topkollek
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 Aug 31, 2023 #6 Try that in a small town - Sri Lankan version
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Aug 31, 2023 #7 කසිප්පු කාරයෙක් පාර්ලිමේන්තු යනවනම් යන්නේ ඔය ගමෙන්. Reactions: nalin0001
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,470 36,418 113 මැදමහනුවර Aug 31, 2023 #8 මත්ද්‍රව්‍ය ආදායම රජයට අහිමි කරනවට මුන්ට නඩු දාන්න ඕනි Reactions: topkollek
N nalin0001 Well-known member Jun 12, 2014 20,274 34,920 113 Aug 31, 2023 #9 ඔය වගේ බැනර් දාන ටොක්සික් පොරවල් හැම ගමකම ඉන්නවා. චන්දයක් ආවම ගමේ ඉන්න හොඳම කෙප්ප වස්සා ව පාර්ලිමේන්තු යවන්නෙත් ඕකුන්ම තමා Reactions: Any.key, topkollek and tha123
ඔය වගේ බැනර් දාන ටොක්සික් පොරවල් හැම ගමකම ඉන්නවා. චන්දයක් ආවම ගමේ ඉන්න හොඳම කෙප්ප වස්සා ව පාර්ලිමේන්තු යවන්නෙත් ඕකුන්ම තමා
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Aug 31, 2023 #10 ඕවා කරන්නෙත් ගමේ සාමාන්‍ය මනුස්සයෙක්ට නැති බලයක් ගොඩනගාගත්ත ගමේම මිනිහෙක් තමයි. Reactions: Any.key, hasithayad and topkollek
tha123 Well-known member Mar 4, 2015 6,665 1 6,346 113 Aug 31, 2023 #11 රටේ නීතියට පිටින් ගමේ වෙනම නීතියක් තියෙනවා කියන්නෙම ඒක රටේ අරාජික බවේ ලක්ෂණයක්... කැලෑ නීතියෙන් නෙවෙයි රටේ නිතිය මගිනුයි නීත්‍යානුකූලව ඕක නවතිනවනම් න්වතින්න ඔනේ.. Reactions: pathaleiretta
රටේ නීතියට පිටින් ගමේ වෙනම නීතියක් තියෙනවා කියන්නෙම ඒක රටේ අරාජික බවේ ලක්ෂණයක්... කැලෑ නීතියෙන් නෙවෙයි රටේ නිතිය මගිනුයි නීත්‍යානුකූලව ඕක නවතිනවනම් න්වතින්න ඔනේ..
pathaleiretta Well-known member Aug 18, 2015 9,320 21,347 113 Aug 31, 2023 #12 redundent said: Click to expand... ඔය කියල තියෙන්න පිටින් ඇවිත් විකුනන්න බෑ කියල. ගමේ උන්ට විකුනන්න පුලුවන්. ගන්න උන් අරගෙන ගමෙන් ව්ලියට ගිහින් පාවිච්චි කරන්න ඕන. සින්හල තෙරෙන්නෙ නැද්ද උබලට? Reactions: hasithayad, Cypress and Nucleardeath
redundent said: Click to expand... ඔය කියල තියෙන්න පිටින් ඇවිත් විකුනන්න බෑ කියල. ගමේ උන්ට විකුනන්න පුලුවන්. ගන්න උන් අරගෙන ගමෙන් ව්ලියට ගිහින් පාවිච්චි කරන්න ඕන. සින්හල තෙරෙන්නෙ නැද්ද උබලට?
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Aug 31, 2023 #13 පදීදොර.. කොහේ තියන මුඩුක්කුවක්ද බන් නම ඇහුවෙත් අදයි Reactions: Cypress and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 31, 2023 #14 කසිප්පු එහෙමත් නැතුව ඇති නේ
topkollek Well-known member May 22, 2014 44,100 1 58,446 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 31, 2023 #15 ඇයි ඉතිං මෙහෙම හැසිරෙන්නෙ? නීතියට අනුව කටයුතු කරන්න බැරිද මුන්ට?
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Aug 31, 2023 #16 Math yanna oni padeedora gamata.
-333- Well-known member Aug 3, 2014 10,399 13,319 113 33 ෆින්ලන්ඩ් Aug 31, 2023 #17 ඉස්සෙල්ලාම ගමේ උන්ට එකාහු වෙලා ගමට හරි හමන් නමක් දාගන්න කියාපන්