කොන්දට පණ තියෙන ගම්වැසියෝ ඉන්න ගමක්..

redundent

Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    371349553_636132625279869_1452900357166663294_n.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    gamee mudalila kenek distribution patan gaththama mona karannada..
    kawruth pitin awith karanne naha hama area ekema karana ewun innwa..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඔය වගේ බැනර් දාන ටොක්සික් පොරවල් හැම ගමකම ඉන්නවා. චන්දයක් ආවම ගමේ ඉන්න හොඳම කෙප්ප වස්සා ව පාර්ලිමේන්තු යවන්නෙත් ඕකුන්ම තමා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවා කරන්නෙත් ගමේ සාමාන්‍ය මනුස්සයෙක්ට නැති බලයක් ගොඩනගාගත්ත ගමේම මිනිහෙක් තමයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    රටේ නීතියට පිටින් ගමේ වෙනම නීතියක් තියෙනවා කියන්නෙම ඒක රටේ අරාජික බවේ ලක්ෂණයක්...

    කැලෑ නීතියෙන් නෙවෙයි රටේ නිතිය මගිනුයි නීත්‍යානුකූලව ඕක නවතිනවනම් න්වතින්න ඔනේ..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ඔය කියල තියෙන්න පිටින් ඇවිත් විකුනන්න බෑ කියල. ගමේ උන්ට විකුනන්න පුලුවන්. ගන්න උන් අරගෙන ගමෙන් ව්ලියට ගිහින් පාවිච්චි කරන්න ඕන. සින්හල තෙරෙන්නෙ නැද්ද උබලට? :lol: :lol: :lol: