කොන්දේ අමාරුව

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    කොන්දේ අමාරුව සම්බන්ද ස්පෙශලිස්ට් ඩොක්ටර්ල හදුන්වන්නෙ කොහොමද?

    ඒ සම්බන්ද Recomonded Doctorsla කවුද ඉන්නෙ කොලබ ?

    HANE
    ------ Post added on May 17, 2023 at 11:16 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    pain killers walata hoda wenawa ithin. konde lede neme konde kakkuma danena eka. beth tika iwara wela tika dawasakin unna wagema thama.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොන්දේ අමාරුව සම්බන්ද ස්පෙශලිස්ට් ඩොක්ටර්ල හදුන්වන්නෙ කොහොමද?

    ඒ සම්බන්ද Recomonded Doctorsla කවුද ඉන්නෙ කොලබ ?

    HANE
    ------ Post added on May 17, 2023 at 11:16 AM
    ඩොකාලාට බෑ, සිංහල බේත් කරන්න
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    690
    2,004
    93
    33
    කොන්දේ අමාරුවට කියලා specialist doctors ල නෑ. කොන්දේ අමාරුව කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇතුලේ ලෙඩේ අනුව specialist වෙනස් වෙනවා.

    අස්ථි ඇද වීමක් නම් (Scoliosis, Kyposis ) Orthopedic/ Neurosurgeon

    අස්ථි ඇද වෙලා ස්නායු තද වෙලා නම් (Radiculopathy, Spinal stenosis) Neurologist / Neurosurgeon

    අස්ථි වලට විෂබීජ ගිහින් නම් (Osteomyelitis) Orthopedic surgeon

    රක්තවෙද රෝගයක් නම් (Ankylosin spondylitis, SLE, Rhematoid arthritis) Rheumatologist

    වකුගඩු වල රෝග නිසා එන වේදනාවක් නම් Nephrologist

    පිළිකාවක් නිසා නම් (Multiple myeloma, bone secondaries from carcinoma) Oncologist

    ඔයා අහපු specialist සම්බන්ධව කියන්නේ තියෙන්නේ ඔවා තමා. හොදම එක කායික රෝග වෛද්‍යවරයෙක් physician මුණගැහෙන එක. එයා රෝග ලක්ෂණ දැනගෙන ලෙඩේ අඳුර ගෙන අවුල්ම ප්‍රශ්නයක් නම් අදාළ specialist වෙත යොමු කරාවි.