කොන්දොස්තරලා නැති මෙට්‍රෝ බස් 200ක් මහ පාරට දාන්න තීරණය කරයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    images.jpg


    පොදු ප්‍රවාහනය පූර්ණ ඩිජිටල්කරණයට ලක්වීමත් සමග ආරම්භ කෙරෙන ‘මෙට්‍රෝ’ බස් සේවාව කොන්දොස්තරවරුන් රහිතව ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසීය.

    කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙට්‍රො බස් රථවල සවි කර ඇති ස්වයංක්‍රිය යන්ත්‍රය භාවිත කර ඕනෑ ම බැංකු කාඩ්පතක් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසෙන බව ද ඔහු කීය.

    ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් රථ 200ක් ආනයනය කෙරෙන බව ත් එම බස් රථ ලබන වසරේ ලැබීමට නියමිත බව ත් සඳහන් කළේය.

    කොළඹ නගරයට තදාසන්න නගර වන කඩුවෙල, කොට්ටාව, මොරටුව ආදී නගර කේන්ද්‍ර කරගෙන මෙම බස් සේවය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙට්‍රෝ බස් සේවය කොළඹ නගරයේ සෑම ප්‍රධාන මාර්ගයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් හුවමාරු ස්ථානවලදී මගීන්ට වෙනත් මෙට්‍රෝ බස් රථවලට මාරුවීමේ පහසුකම් ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙරෙන බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකවරයා පැවසීය.

    මගීන්ට එම බස් රථ පැමිණෙන වේලාව හා බස් රථය තිබෙන ස්ථානය ආදී සියලු තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.

    පොදු ප්‍රවාහන සේවයේ සිදුකෙරෙන පූර්ණ ඩිජිටල්කරණය තුළ මගීන්ගේ ආරක්ෂාව මෙන් ම මාර්ග ආරක්ෂාව සැලසෙන බවත් ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පැවසීය.

    පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට ද බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් සඳුදා (නොවැ. 24) බස්නාහිර පළාත ප්‍රධාන සෙසු පළාත්වල තෝරාගත් මාර්ග කිහිපයක ආරම්භ කිරීමට නියමිතය.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    Let's learn to appreciate the initiative regardless of our personal agendas. This should be successful. The Govt is trying it best and I am thankful for them to have the balls to experiment something like this rather than say ඕක හරියන්නෙ නෑ අපේ රටට අපිට බෑ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ
    Dafuq Did I Just Read Meme Template - Editdit 🐈


    ඕන එකක් කරාට අව්ලක් නැහැ කරන්න ඕන private සල්ලි වියදම් කරන්න කැමති උන්ගේ සල්ලි වලින් බදු සල්ලි විනාස නොකර .
     
    • Like
    Reactions: KDH and reddit

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොරි චැසි ටකරන් බොඩි තොරන් වලට රැජිනියෝ කියලා හැමනෙන නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර තැරි දාර බයි හැත්තක් ඉන්න රටකට ඕවා හරියන්නේ නෑ. කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි. ඕකුන් ඕවා ගූ කරලා විනාස කරනවා. අඩුකුලේ කලු ජරාවට යන්න බැරිවෙන විදියට ඕවා දැම්මොත් ටිකක් හරි කල් පවතීවි :dull: :dull: :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    Let's learn to appreciate the initiative regardless of our personal agendas. This should be successful. The Govt is trying it best and I am thankful for them to have the balls to experiment something like this rather than say ඕක හරියන්නෙ නෑ අපේ රටට අපිට බෑ

    හෙට ඉදලා කාර්ඩ් එකෙන් ගෙවල ටිකට් ගන්න දෙනවා කියල නිවුස් එකක් දැක්ක.. බලමු ඒවා දිගටම කරගෙන යන විදිහ..අඩු පාඩු දැක්කම ඒවා කියන එක වෙනම දෙයක්.

    https://www.dailymirror.lk/breaking...-payment-system-to-launch-tomorrow/108-325791
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Hamudaawa Nikan Padi Ganna Eke Hama Bus Ekakatama Hama Tran Wagon Ekakatama Uniform Pita Eka Niladaariyek Danna Oney... Akata Parlimenthuwe Wenama Panathak Geynna Oney.
    Winaya Hadanne nathiwa Bus Dammoth Mun A bus Tikath Winasha Karai... (Private Kaarayo Gal Gahai).
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    I don't remember any budget allocations for this project. Did I miss this?

    Also, what about the initiative to pay bus fare through bank cards? Did they start the pilot project. I thought it was planned for this October.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    Hamudaawa Nikan Padi Ganna Eke Hama Bus Ekakatama Hama Tran Wagon Ekakatama Uniform Pita Eka Niladaariyek Danna Oney... Akata Parlimenthuwe Wenama Panathak Geynna Oney.
    Winaya Hadanne nathiwa Bus Dammoth Mun A bus Tikath Winasha Karai... (Private Kaarayo Gal Gahai).
    not practical. ..the honesty should come from the people. thats what we should target. overall most of the people should pay....then it is going to be a succesful. we cannot stop the development because a bunch of idiots find loopholes. in other countries there is no one called a conductor just the driver only
     
    • Like
    Reactions: msan and Cool Kitty