කොන්දොස්තරලා නැති මෙට්‍රෝ බස් 200ක් මහ පාරට දාන්න තීරණය කරයි..🔴

nul

Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    ඕව කරනව කියල කියන්නෙ අපි පොඩිකාලේ ඉඳල. තීරණයනම් රනිලුත් කරා. බලමු මුන්වත් වැඩේ කරයිද කියල . කරොත් @monson ට පුළුවන් රනිලුත් කරන්න ඉඳියෙ කියල 🤣🤣🤣
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Let's learn to appreciate the initiative regardless of our personal agendas. This should be successful. The Govt is trying it best and I am thankful for them to have the balls to experiment something like this rather than say ඕක හරියන්නෙ නෑ අපේ රටට අපිට බෑ
    Yes, Kaalakanni bus mafia eka iwara karanna puluwan Meka hariyata unoth
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Let's learn to appreciate the initiative regardless of our personal agendas. This should be successful. The Govt is trying it best and I am thankful for them to have the balls to experiment something like this rather than say ඕක හරියන්නෙ නෑ අපේ රටට අපිට බෑ
    useless to tell this in this forum. this is a political forum machan..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    කරනවා නම් සුපිරි වැඩක්. හැබැයි හොරෙන් යන එවුන් වලක්වන්න ඕන සහ සීසන් හිගන්නො නග්ග ගන්න එක නතර කරන්න ඕන
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    not practical. ..the honesty should come from the people. thats what we should target. overall most of the people should pay....then it is going to be a succesful. we cannot stop the development because a bunch of idiots find loopholes. in other countries there is no one called a conductor just the driver only
    Dakunu Asiyawe Besikayto Ebay Hadenakan Hitiyoth Muththa Handey....
    Munta Hariyanne Dadi Danduwam Saha Neethiya Thadin Kriyathmaka Karana Eka Witharai..
    UAE wala Innema Wadipurama South Asianlaa... Gioo Baye Inne... Ehe Danduwama Patta Dadayak Gahanwa Hik Gawenna..
    A Bayatama Minissu Patta Bayen Lassanata Podu deypala Pawichchi Karanne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    Ape rawa thaama hithan inne 2000 වගේ...කියල... වෙන රටවල් වේලසන කරපු දේ දැන් තමා නින්දෙන් ඇහ්රිලා වගේ කරන්නේ...
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මේකට ඩ්‍ර්‍යිවර්ස්ලා ගන්න කොට පුංචි අම්මලා බැදලා ඉන්න පිරිමින්ට විතරක් වැඩි චාන්ස් එක දෙන්න ඔන
     
    • Haha
    Reactions: KDH

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    නිකන් ඉදන්ම පඩි ගන්න හදපූ අටමගලක්. හරිනම් බස් ටිකක් හරි ගෙනත් පටන් ගන්න ඕනේ. තාම බස් එකක් වත් නැහැ. කටින් බතල හිටවනවා. හරි නම් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට බස් තුන් හතරක් ගෙනත් දුවලා බලන්න ඕනේ. ඊට පස්සේ එයට එක ප්‍රශ්න මොනවාද කියලා බලන්න ඕනේ. එයට විසදුම් දෙන්න ඕනේ. බස් එනකොට වැඩේ දුවන්න පුළුවන් වෙන්න. තාම මොකුත් නැහැ. ආයතනය කුත් හදලා සේවකයොත් අරන් ඉවරයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113

    තීරණය කරයි..​


    math ada ude athe parak gahanna theeranaya kara

    habay 8 weddi athe gahauwa habayi 🥴