මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.
දන්න දෙයක් තියනවනම් කියපල්ල.....
දන්න දෙයක් තියනවනම් කියපල්ල.....