කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.

    දන්න දෙයක් තියනවනම් කියපල්ල.....🙏
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබේ ඩිස්ක් ගිහින් වගේ . ඩිස්ක් දාන්න වෙයි . කොතන හරියෙද එන්නේ ටේල් බෝන් ද මැද හරියද කොන්ද හිප් එකට සෙට් වෙන තැනද කොන්ද මැදද. Cryotherapy තෙරපි කරපන්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    උඹට ඇත්තෙ ඩිස්ක් ස්ලිප් වුන හින්ද ස්නායු තෙරපීමක්.X-Ray වලට අහුවෙන්නෑ...MRI එකක් කරපන්...අහුවෙයි...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    උඹට ඇත්තෙ ඩිස්ක් ස්ලිප් වුන හින්ද ස්නායු තෙරපීමක්.X-Ray වලට අහුවෙන්නෑ...MRI එකක් කරපන්...අහුවෙයි...
    Mewage deyak karala balanna. Tawa ara Sandhi suda kiyala thel ekak tiye ekat hodai mcn , pitin gana deyak nisa. Eth hoda dr kenektat penwala balanna
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උබේ ඩිස්ක් ගිහින් වගේ . ඩිස්ක් දාන්න වෙයි . කොතන හරියෙද එන්නේ ටේල් බෝන් ද මැද හරියද කොන්ද හිප් එකට සෙට් වෙන තැනද කොන්ද මැදද. Cryotherapy තෙරපි කරපන්
    konda hip ekata set wena thanai, tailbone hariyai ita chuttak udin wage thama ban.
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Mewage deyak karala balanna. Tawa ara Sandhi suda kiyala thel ekak tiye ekat hodai mcn , pitin gana deyak nisa. Eth hoda dr kenektat penwala balanna
    ස්නායු තෙරපීමකට තාවකාලික විසඳුමක් ඒකෙන් ලැබෙන්න ඉඩ තියෙනව මචං.ඒත් ලෙඩේ සනීප කරගන්න නං ඉංග්‍රීසි බෙහෙත් කරනවනං, බෙහෙත් බොන්න වෙනව.හරිගියෙ නැත්තං සර්ජරි එකක් කරන්න වෙනව.
    සිංහල බෙහෙත් කරනවනං හරි තැනකින් කරන්න වෙනව.නැත්තං අමාරුවෙ වැටෙනව.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මගෙත් තියෙනවා හොඳ වෙනවා ආයෙත් එනවා බරක් උස්සපු ගමන්
    සනීප කරගනිං ඕක පහු නොකර.සීරියස් කේස් එකක්ද දන්නෑ...චෙක් කරගනිං මචං..
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උඹට ඇත්තෙ ඩිස්ක් ස්ලිප් වුන හින්ද ස්නායු තෙරපීමක්.X-Ray වලට අහුවෙන්නෑ...MRI එකක් කරපන්...අහුවෙයි..
    balannam machan thanks.
    Mewage deyak karala balanna. Tawa ara Sandhi suda kiyala thel ekak tiye ekat hodai mcn , pitin gana deyak nisa. Eth hoda dr kenektat penwala balanna
    hari machan.
    ස්නායු තෙරපීමකට තාවකාලික විසඳුමක් ඒකෙන් ලැබෙන්න ඉඩ තියෙනව මචං.ඒත් ලෙඩේ සනීප කරගන්න නං ඉංග්‍රීසි බෙහෙත් කරනවනං, බෙහෙත් බොන්න වෙනව.හරිගියෙ නැත්තං සර්ජරි එකක් කරන්න වෙනව.
    සිංහල බෙහෙත් කරනවනං හරි තැනකින් කරන්න වෙනව.නැත්තං අමාරුවෙ වැටෙනව.
    ow ne ban balamu.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.

    දන්න දෙයක් තියනවනම් කියපල්ල.....🙏
    mageth oya seen ekama tiyanawa. konda kakkuma..uba vaccine gahuwada ..mama vaccine gahuwa. mata MRI scan ekak karanna kiwwa..konde...ewawalath mukuth nehe kiwwa...man num ridena welawata bam tikak gagannawa..eth machan..tawa doctor kenek ta pennala balanna
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    mageth oya seen ekama tiyanawa. konda kakkuma..uba vaccine gahuwada ..mama vaccine gahuwa. mata MRI scan ekak karanna kiwwa..konde...ewawalath mukuth nehe kiwwa...man num ridena welawata bam tikak gagannawa..eth machan..tawa doctor kenek ta pennala balanna
    vaccine gahanna kalin idan thiyenne machan
     
    Sen-lu

    Well-known member
  • සිංහල බෙහෙත් කරනවනං හරි තැනකින් කරන්න වෙනව.නැත්තං අමාරුවෙ වැටෙනව.
    හරි තැන්නම් ලේසියෙන් හොයන්න වෙන්නෙ නෑ. @pitiye.appu වගේ හොරු තමා වැඩිපුර ඉන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    konda hip ekata set wena thanai, tailbone hariyai ita chuttak udin wage thama ban.
    ඩිස්ක් වගේ . ස්පෙශලිස්ට් කෙනෙක් අල්ලපන් opd ඩොකාලට ඕවා පේන්නෙ නෑ. අනික උදේට අව්වට නිරාවරණය වෙයන් . විටමින් D අඩු උනාතම් ඇට කේස් එනවා . මැග්නිසියම් ගනින්. කොකටත් මල්ටි විටමින් බීපන් . ඩොකෙක් නම් බලන්නම යන්න
    ඩොකෙක් උබට ඔපරේශන් කිව්වොත් තමා කේස් එක දැන් ලංකාවේ තත්වේ එක්ක ඕවා වෙන් නෑනේ