කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ආයෙත් දොස්තර කෙනෙකුට (Orthopedic Surgeon) පෙන්නන්න. අවුරුදු 7-8කට කලින් තිබුන අමරුවම මේ තියෙන්නේ කියල කියන්න බැහැ
    දැනට අවුරුද්දකට කලින් වගෙ පෙන්නුවෙ බන් Orthopedic Surgeon ට.අයෙත් එයටම පෙන්නුවනම් හරිනෙ
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උබේ ඩිස්ක් ගිහින් වගේ . ඩිස්ක් දාන්න වෙයි . කොතන හරියෙද එන්නේ ටේල් බෝන් ද මැද හරියද කොන්ද හිප් එකට සෙට් වෙන තැනද කොන්ද මැදද. Cryotherapy තෙරපි කරපන්
    Cryotherapy lankawe karanawada machanla? Godak ewata hondai kiyala thiyenawaneh.

    1657212081451.png
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔව් කරන අය ඉන්නවා . අඩුයි අඩුයි ඒ නිසා එපොයින්ට්මන්ට් වැඩි ඇති
    අද මයි ඔක දැක්කෙමොකක්ද ඔක කරාම වෙන්නෙ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හරි තැන්නම් ලේසියෙන් හොයන්න වෙන්නෙ නෑ. @pitiye.appu වගේ හොරු තමා වැඩිපුර ඉන්නෙ.
    තවමත් සමහර තැන්වල තියෙනව මචං..හොයන්න අමාරුයි එකපාරටම.හරියට කරන වෙදමහත්තුරු කරන්නෙ බිස්නස් එකට නෙවෙයි.ඒක හින්ද ප්‍රචාරය වෙන්නෙ නෑ...කරගෙන ගොඩ ගිය එකෙක්ගෙන්ම විතරයි දැනගන්න පුළුවන්.ඒකයි ප්‍රස්නෙ...
     
    • Like
    Reactions: sawyer sweeten

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට අවුරුද්දකට කලින් වගෙ පෙන්නුවෙ බන් Orthopedic Surgeon ට.අයෙත් එයටම පෙන්නුවනම් හරිනෙ
    එය කිව්වේ නැද්ද MRI එකක් කරන්න කියල? කොළඹ අවට ප්‍රයිවෙට් හොස්පිටල්වල MRI තියෙන නිසා සල්ලි තියෙන ලෙඩෙක් ගියොත් බලෙන් හරි එකක් කරවනවා :-D
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එය කිව්වේ නැද්ද MRI එකක් කරන්න කියල? කොළඹ අවට ප්‍රයිවෙට් හොස්පිටල්වල MRI තියෙන නිසා සල්ලි තියෙන ලෙඩෙක් ගියොත් බලෙන් හරි එකක් කරවනවා :-D
    මචන් මන් නුවර durdans hospital එකෙ ඩ්කොට නිරොශන් ජයරත්න ගෙන් බෙත් ගත්තෙ. Mර්‍RI කරන්න කිවෙ නැ. ආය පෙන්නුවොත් සමහරවිට කියයි
     
    Last edited:

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.

    දන්න දෙයක් තියනවනම් කියපල්ල.....🙏
    මචන් කොන්දේ ඩිස්ක් එකක් පැන්නොත් xray වලින් පෙන්නේ නැ. MRI එකක් කරන්න ඕනේ. doctor කෙනෙක්ගෙන් 2nd opinion එකක් ගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මන් නුවර durdans hospital එකෙ ඩ්කොට නිරොශන් ජයරත්න ගෙන් බෙත් ගත්තෙ. Mර්‍ඓ කරන්න කිවෙ නැ. ආය පෙන්නුවොත් සමහරවිට කියයි
    හොයාගන්න බැරි උනොත් ආයුර්වේද, චීන කටු ප්‍රතිකාර කොන්දේ කැක්කුම්වලට සාර්ථක වෙනව.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    නන්දෙටත් වඩා පිස්සු හුම්තෙක්නෙ.
    තුන් දෙනෙක් හිටියබන් අවුලක් නැතිවෙයි කියල ඇල්ලුවෙ කෙලවුනා

    මචන් කොන්දේ ඩිස්ක් එකක් පැන්නොත් xray වලින් පෙන්නේ නැ. MRI එකක් කරන්න ඕනේ. doctor කෙනෙක්ගෙන් 2nd opinion එකක් ගන්න.
    hari machan
    ------ Post added on Jul 7, 2022 at 10:36 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.

    දන්න දෙයක් තියනවනම් කියපල්ල.....🙏
    උබ කොහෙද ඉන්නේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාවනැල්ලෙ මචන්.
    උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළා
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළා
    එයා ඉන්ග්‍රිසි බෙතුයි අයුර්වෙදයි දෙකම කරනවද?