දැනට අවුරුද්දකට කලින් වගෙ පෙන්නුවෙ බන් Orthopedic Surgeon ට.අයෙත් එයටම පෙන්නුවනම් හරිනෙආයෙත් දොස්තර කෙනෙකුට (Orthopedic Surgeon) පෙන්නන්න. අවුරුදු 7-8කට කලින් තිබුන අමරුවම මේ තියෙන්නේ කියල කියන්න බැහැ
දැනට අවුරුද්දකට කලින් වගෙ පෙන්නුවෙ බන් Orthopedic Surgeon ට.අයෙත් එයටම පෙන්නුවනම් හරිනෙආයෙත් දොස්තර කෙනෙකුට (Orthopedic Surgeon) පෙන්නන්න. අවුරුදු 7-8කට කලින් තිබුන අමරුවම මේ තියෙන්නේ කියල කියන්න බැහැ
Cryotherapy lankawe karanawada machanla? Godak ewata hondai kiyala thiyenawaneh.උබේ ඩිස්ක් ගිහින් වගේ . ඩිස්ක් දාන්න වෙයි . කොතන හරියෙද එන්නේ ටේල් බෝන් ද මැද හරියද කොන්ද හිප් එකට සෙට් වෙන තැනද කොන්ද මැදද. Cryotherapy තෙරපි කරපන්
ඔව් කරන අය ඉන්නවා . අඩුයි අඩුයි ඒ නිසා එපොයින්ට්මන්ට් වැඩි ඇතිCryotherapy lankawe karanawada machanla? Godak ewata hondai kiyala thiyenawaneh.
View attachment 176724
අද මයි ඔක දැක්කෙමොකක්ද ඔක කරාම වෙන්නෙඔව් කරන අය ඉන්නවා . අඩුයි අඩුයි ඒ නිසා එපොයින්ට්මන්ට් වැඩි ඇති
තවමත් සමහර තැන්වල තියෙනව මචං..හොයන්න අමාරුයි එකපාරටම.හරියට කරන වෙදමහත්තුරු කරන්නෙ බිස්නස් එකට නෙවෙයි.ඒක හින්ද ප්රචාරය වෙන්නෙ නෑ...කරගෙන ගොඩ ගිය එකෙක්ගෙන්ම විතරයි දැනගන්න පුළුවන්.ඒකයි ප්රස්නෙ...හරි තැන්නම් ලේසියෙන් හොයන්න වෙන්නෙ නෑ. @pitiye.appu වගේ හොරු තමා වැඩිපුර ඉන්නෙ.
යූටියුබ් . කරන හැටි තියනවාඅද මයි ඔක දැක්කෙමොකක්ද ඔක කරාම වෙන්නෙ
එය කිව්වේ නැද්ද MRI එකක් කරන්න කියල? කොළඹ අවට ප්රයිවෙට් හොස්පිටල්වල MRI තියෙන නිසා සල්ලි තියෙන ලෙඩෙක් ගියොත් බලෙන් හරි එකක් කරවනවාදැනට අවුරුද්දකට කලින් වගෙ පෙන්නුවෙ බන් Orthopedic Surgeon ට.අයෙත් එයටම පෙන්නුවනම් හරිනෙ
මචන් මන් නුවර durdans hospital එකෙ ඩ්කොට නිරොශන් ජයරත්න ගෙන් බෙත් ගත්තෙ. Mර්RI කරන්න කිවෙ නැ. ආය පෙන්නුවොත් සමහරවිට කියයිඑය කිව්වේ නැද්ද MRI එකක් කරන්න කියල? කොළඹ අවට ප්රයිවෙට් හොස්පිටල්වල MRI තියෙන නිසා සල්ලි තියෙන ලෙඩෙක් ගියොත් බලෙන් හරි එකක් කරවනවා![]()
මචන් කොන්දේ ඩිස්ක් එකක් පැන්නොත් xray වලින් පෙන්නේ නැ. MRI එකක් කරන්න ඕනේ. doctor කෙනෙක්ගෙන් 2nd opinion එකක් ගන්න.මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.
දන්න දෙයක් තියනවනම් කියපල්ල.....![]()
හොයාගන්න බැරි උනොත් ආයුර්වේද, චීන කටු ප්රතිකාර කොන්දේ කැක්කුම්වලට සාර්ථක වෙනව.මචන් මන් නුවර durdans hospital එකෙ ඩ්කොට නිරොශන් ජයරත්න ගෙන් බෙත් ගත්තෙ. Mර්ඓ කරන්න කිවෙ නැ. ආය පෙන්නුවොත් සමහරවිට කියයි
ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා
තුන් දෙනෙක් හිටියබන් අවුලක් නැතිවෙයි කියල ඇල්ලුවෙ කෙලවුනානන්දෙටත් වඩා පිස්සු හුම්තෙක්නෙ.
hari machanමචන් කොන්දේ ඩිස්ක් එකක් පැන්නොත් xray වලින් පෙන්නේ නැ. MRI එකක් කරන්න ඕනේ. doctor කෙනෙක්ගෙන් 2nd opinion එකක් ගන්න.
උබ කොහෙද ඉන්නේ?මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.
දන්න දෙයක් තියනවනම් කියපල්ල.....![]()
උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළාමාවනැල්ලෙ මචන්.
එයා ඉන්ග්රිසි බෙතුයි අයුර්වෙදයි දෙකම කරනවද?උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළා
Mama ubata no eka dennam. heta katha karapanඑයා ඉන්ග්රිසි බෙතුයි අයුර්වෙදයි දෙකම කරනවද?
ha machan. uba hodhata danna kenek ne..Mama ubata no eka dennam. heta katha karapan