tution kada karayo hithagena inne salli walata respect ekath hambenawa kiyalakarapu wade hodai, munge power eka tibbata respect eka salli walata ganna ba kiyala therun ganna ona
රාජිතට අනුව ලබන මාසේ රනිල් සෑර් බලේ ගත්තම පරික්සන පවත්තන්න පුළුවන්නේඒකද ළමයින්ව අපයෝජනය කරපු යෝෂිත හෙට්ටි ආරච්ච්චි කියන මාලිමාවේ හොර උපාධි tution ගුරාට විරුධව මුකුත් නොකර යට ගැහුවේ ?![]()
සිරාවට. ඌට සම්මානේ දෙන්නවත් අත් දෙක උස්සන්න බයයි. කුට්ටම කවර් කරගෙන ඉන්නේ අත් දෙකෙන්. මේකි ෂුවර් නැහැනේ.සාදාරනයි පොරට බය හිතුනා අර කොල්ලට කරා වගේ අටේ ට ෂොට් එක දෙයි කියලා.

සාදාරනයි පොරට බය හිතුනා අර කොල්ලට කරා වගේ අටේ ට ෂොට් එක දෙයි කියලා.