කොන්ද පණ තියන ඇමතිවරු...පට්ට සතුටුයි...ඔහොම තමයි කරන්න ඕන..♥️

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Anika mahinda sahodaraya school teacher kenek tution watti ammalata sammana denna giyoth hondata thiyei
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,495
    113
    මහින්ද සහෝදරයා ජෝශප් සහෝදරයා වගේ නෙමයි
    රජය ගුරුවරුන්ගේ මොරාල් එක අප් කරලා ගන්න පුළුවන් ටියුෂන් ගුරුවරුන්ට විරුද්ධ වෙන තරමට තමයි

    අනික ඕවා සල්ලි දීලා ගන්න සම්මනනේ
     
    • Like
    Reactions: jhnnwp

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අපරාදේ සම්මානේ දීලා පස්සේ ටෝක් කරගන්න තිබ්බේ ගිනි කිකිළි වගේ කෑල්ලනෙ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සාදාරනයි පොරට බය හිතුනා අර කොල්ලට කරා වගේ අටේ ට ෂොට් එක දෙයි කියලා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,060
    113
    ඒකද ළමයින්ව අපයෝජනය කරපු යෝෂිත හෙට්ටි ආරච්ච්චි කියන මාලිමාවේ හොර උපාධි tution ගුරාට විරුධව මුකුත් නොකර යට ගැහුවේ ? :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකද ළමයින්ව අපයෝජනය කරපු යෝෂිත හෙට්ටි ආරච්ච්චි කියන මාලිමාවේ හොර උපාධි tution ගුරාට විරුධව මුකුත් නොකර යට ගැහුවේ ? :lol:
    රාජිතට අනුව ලබන මාසේ රනිල් සෑර් බලේ ගත්තම පරික්සන පවත්තන්න පුළුවන්නේ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    සාදාරනයි පොරට බය හිතුනා අර කොල්ලට කරා වගේ අටේ ට ෂොට් එක දෙයි කියලා.
    සිරාවට. ඌට සම්මානේ දෙන්නවත් අත් දෙක උස්සන්න බයයි. කුට්ටම කවර් කරගෙන ඉන්නේ අත් දෙකෙන්. මේකි ෂුවර් නැහැනේ. :lol: :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මොකුත් වැදගත් වැඩක් කරගන්න බැරි එකේ ඔයවගෙ ඇරියස් කවර් කිරීමක් කරල චන්දෙ දුන්න ගෝතයන්ව චුන් කරනවා.