මේ ටිකේ ගෙදර ඉදන් වැඩ කරනවා. කොන්ද රිදෙනවා ඉඳගෙන ඉදලා
ටිකක් හොද එර්ගනොකිමික් චෙයාර් එකක් ගන්න බැලුවේ.
Use කරන උන් ඉන්නවද ? ගෙවන ගානට වටිනවද ? වැඩි හරියක් ගෙදර නම් නැ දවස් පහම වැඩට යන නිසා. හැබැයි ගෙදර ඉන්න ටිකෙන් නිදාගන්න එක ඇරුනම වැඩි වෙලාවක් ඉන්නේ පුටුවේ තමයි.