කොන්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
20376118_2355501634674891_516310199397976138_n.png



10485300_788522757845770_4010420964551781982_n.jpg
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ඉස්සර එකට තිබ්බේ මොල්ගහක් ගිලල වගේ කදයි බඩයි
    මෙයට කොන්දට අමතරව මොලේ තියෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් වර්ජන ඉවරටම ඉවරයි ආයෙ වර්ජන ඇති නොවේ....:lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,143
    113
    Gotland
    ඉස්සර එකට තිබ්බේ මොල්ගහක් ගිලල වගේ කදයි බඩයි
    මෙයට කොන්දට අමතරව මොලේ තියෙනවා


    yep his brain located just behind the prostate gland
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    අර හමුදාවෙන් ගියේ එතකොට සිල් ගන්න වෙන්න ඇති නේද? :rolleyes::rolleyes::rolleyes:
    එතකොට මරික්කාර්ගෙ මැරයො පොලු අරගෙන ආවෙ පිටි කොටන්ඩ වෙන්ඩ ඇති නේද?:P:P
    අනේ උබෙත් ටිකිරි මොළේ :lol::lol::lol::lol:
    මීට වඩා හොඳ නැද්ද බන් වෙනද දාන විදියට පච thread එකක් දාල ආතල් එකේ හිටියනං මෙහෙම කඩේ යන්නෙ නැතුව :rofl::rofl::rofl:
     
    Last edited: