කොන් වූ ඒ කොන්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    පාවඩ මතින්
    පිලිනොගන්න.

    නමුත් ඔහුට වෛර නොකරන්න.
    එය බුදු දහමට තරම් නොවේ.
    උතුම් බුදු බණ අනුව
    ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

    :yes:
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එළකිරි...... දැං ලංකාවෙ සිටින්නේ සිවුරැ පොරවා ගන් පෘතක්ජනයන් බව දැණුන් දීමෙන් මම ප්‍රීතියට පත් විමි. ප්‍රීතිය දෙගුණ වුයේ ඔබේ වදනින්ම එය ඇසිමෙනි... දැං රතනයාට අප්සටිද දන්නේ නැහැ...:angry::angry:

    දැන් ලංකාවේ??? විතරක් නොව මාර්ගඵ්ල ලබා නොගත් සියල්ලෝම එසේය
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මචන් චිවරයට ගහන රටක , මහ පරෙ ගැනු පිරිමි රමනෙ යෙදිමෙ කිසිම වරදක් නැත

    චීවරයට පහර දුන්නෑ යාලුවා , චීවරයක් ඕනෑම අයෙක්ට දාගන්නත් පුලුවන් , ඒ අය එහි ගෞරවය සැබවින්ම ආරක්ශා කල යුතුයි , චීවරයක් දමා සිටියත් වරද කරු වරදකරුමයි , බැටළු හම් පොරවාගත් වෘර්කයිනුත් ඉන්නා බව මතකයේ තබාගන්න
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    චීවරයට පහර දුන්නෑ යාලුවා , චීවරයක් ඕනෑම අයෙක්ට දාගන්නත් පුලුවන් , ඒ අය එහි ගෞරවය සැබවින්ම ආරක්ශා කල යුතුයි , චීවරයක් දමා සිටියත් වරද කරු වරදකරුමයි , බැටළු හම් පොරවාගත් වෘර්කයිනුත් ඉන්නා බව මතකයේ තබාගන්න

    මා සිතා සිටියේ ඔබ යමි දැණුවත් භාවයකින් යුක්තව තර්ක සිදුකරන බවයි. දැං පෙනෙන්නේ කන්න ඔන වුණාම කබරගොයාත් තලගොයා කරගන්නා විරවංශයේ මොඩලයකි.
    පළිගු මැණිකේ ටෙලි නිර්මාණයේ සුරසේන නමි චරිතයක් ඇත. ඔහුගේ සුවිශේෂිත්වය නමි ඔනෑම දෙයක් තොරෙමිබල් කිරිමට දක්ෂ විමය. මුදල් ඉපෑයීමට ඔනෑම දෙයක් විකුණති. ඔහු වෙළෙන්දෙකි, අතරමැදියෙකි. අද දින ලාංකිය ජනයාද මෙවැනිය. මරන්න හතුරෙක් නැති විට තමාගේ අනේකාව වුව මරන් කති.
    ලංකාවෙ මිනිසුන් නොදන්නවාට අද අප ජිවිත් වන ලෝකය මිනිසුන්ගේ මානව අයිතිවාසිකමි හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම අගය කරන කාළයකි. ආගමිවාද, මුලධර්මවාද, මෙ සියල්ල ඇත්තේ අපට පිටුපසිනි. මෙ අද ධනවාදයේ ස්වරෑපයයි. එය නොදැන සිරසට ගල් ගසා අකොන් පන්නා ජාතික විරයන් විම හුදු මානසික ගැටලුවක් මිස පොරත්වය නොවෙ. (Ego එක චුන් කරනවා කියන්නේද මෙයටමය)
    රජෙක් සොයාගෙන සිටිනා ඔබ වැනි මිනිසුන්ට මොන දෘෂ්ඨිවාදයද...??
    දැං ඔබ පුර්ණ ලෙස නිදහස්ය මට NGO කාරයා හෝ ත්‍රස්තවාදියා හෝ දේශද්‍රෝහියා ලෙස දිගටම කෑ ගැසිමට ඔබට ඉඩ දෙමි. මක්නිසාද යත් ඔය වචන සෙටි එක මිසක් වෙන දෙයක් ඔබ සතුව නැති බව මම හොදාකාරවම දනිමි. මිනි කදු දිහා බලන් සිනා සී සී කිරිබත් අනුභව කල මිනිසුන්ට මොන බුදු දහමද..??

    (නව රජයේ බෞද්ධකටයුතු ඇමතිට කියලා කාක්කේ ටික තුරන් කරලා දාන්න.. උන් හංදි ගානේ තියේන කාක බෝ ගසි උඩ ඉදලා බුදු රෑවට ජරා කරනවා.)

    විමල් විරවංශත්, මර්වින් සිල්වත්, ජි.ඇල්. පිරිස් ඇති රජයෙන් ඔබට නිවසටම සුබ අනාගතයක් ලැබෙවි....!!!
    ආ මෙ න්.....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අන්ය අගමකට මෙලෙස නිගා කරන මෙවුන් තමන්ගෙ ආගම කොහොම අදහනවා ඇත්ද?
    මේ රට විනාශ කරන විදේශිකයො සහ පරගැතියො (දේශද්‍රොහින් )කරන්න හදන තවත් කොඩිවිනයක්.

    අගනා නිර්මාණයක් සහො
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අන්ය අගමකට මෙලෙස නිගා කරන මෙවුන් තමන්ගෙ ආගම කොහොම අදහනවා ඇත්ද?
    මේ රට විනාශ කරන විදේශිකයො සහ පරගැතියො (දේශද්‍රොහින් )කරන්න හදන තවත් කොඩිවිනයක්.

    අගනා නිර්මාණයක් සහො

    :yes::yes::yes::):):)