ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
ලෝකයාගේ ගෞරවයට අපහාසකල
බෙලහීන මන්ද මානසිකයින්
පාවඩ මතින්
පිලිනොගන්න.
නමුත් ඔහුට වෛර නොකරන්න.
එය බුදු දහමට තරම් නොවේ.
උතුම් බුදු බණ අනුව
ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

W3 lanka
(මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත.
මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ.
බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...?
මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ.
රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.
උන් උන්ගේ පව් වලට කරගහයි , ඒව අපිට අදාල නෑ , ලොකයාට සත්‍ය අවබෝධකලාවූ අප මහා තිලෝගුරු බුදුරදුන් ඉදිරියේ බිකිනි ඇද නැටීම අපහාසයක් නොවන්නේ කෙසේද? මාර දූවරු ඒ සෙල්ලම් දැම්මේ බුදුවීම වලක්වන්න , ඒක ඉතිහාසය , එහෙම උනා කියල දන්නව ඒව තම්යි සිතුවම් කලේ , මුන් රාගී බැල්ලියගෙන් පෙන්නන්න හැදුවේ බුදුන්ගේ දර්ශනය ඉදිරිපත් කිරීමක්ද? මොක්කුද බන් උබල , පුදුම අදහස් තම්යි සමහරුන්ට තියෙන්නේ...

පරයවනම් එලව ගත්තා..
එත් මේක අස්සෙම ඉඳගෙනම වින කටින එව්වො...?
දෙකොන පටල ගත් ඔබ ගැන මට ඇත්තේ කණගාටුවකි.
බුදුක් කී පරිදි බාලයන්ට මෛත්‍රී කරන්නට පුරැදු විම හොදය
![]()
ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
ලෝකයාගේ ගෞරවයට අපහාසකල
බෙලහීන මන්ද මානසිකයින්
පාවඩ මතින්
පිලිනොගන්න.
නමුත් ඔහුට වෛර නොකරන්න.
එය බුදු දහමට තරම් නොවේ.
උතුම් බුදු බණ අනුව
ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

ඇත්ත....මෙත්‍රි කරන්න.......
ථෙරවාදී බුද්ධ ධර්මය මෙතරම් වත්, ඉතිරි වී තවමත් ඇති නිසා. මෙත්‍රි කරන්න. මොකද?
තමන්ගේ....ආගම, ජාතිය වෙනුවෙන්.......ජීවිතය පවා පරදුවට තබා කතා කල වාරියපොල ශ්‍රි සුමංගල හිමියන්, අනගාරික ධර්මපාල තුමන් ලා, නැවත බිහි වෙන ලකුණු නැත.
ජරා ජිර්ණ වුනු දේශපාලනය මුවා වෙන් මැර කම්, අසිලාචාර කම්, වෙනුවෙන් මෙත්‍රි කල යුතු යුගයක් පැමිණ ඇත.
අවසාන බුද්ධාගම අදහන පුද්ගලයාද, මෙලොවින් තුරන් වෙන තෙක් මෙත්‍රි කරන්න. දරුවන්ටද ඔය වැනි අසිලාචාර බටහිර VIDEO පෙන්වා... මෙත්‍රි කරන්න පුරුදු කරන්න.
එවිට............ඔවුනට උවමනා දේ ම, මිතයා දෘෂ්ටික බුද්ධාගම අදහන පිරිසක් සිදු කර ඇත.
ඔය මෙත්‍රිය, ජාතියට වින කල ප්‍රභාකරන් වෙනුවෙන්......නොතිබුනේ ඇයි? ආගමට වින කල AKON වෙත පමණක් ඔය මෙත්‍රිය වැඩිය යුත්තේ ඇයි?
ජාතිවාදි බැටලු හමි පෙරව ගත් මිනිසුන්ට කරන්න අන් දෙයක් නොමැති කමින් මොකාට හෝ එරෙහි වි ජාමෙ බෙරා ගනු ඇත. සංවිධ සමාජයක් තැනිය නොහැකි පටිට මොඩ ජනතාවක් සිටින අපට තැන් තැන වලින් කෑළි අහුලාගෙන කෑ මොර දිම විකාරයකි. පන්සල් වලින් ගිණි අවි හමුවෙ යැයි කී විට කට වහං උන් තක්කඩින් කොහේවත් ඉන්න එකෙකුට කෑ මොර දෙති. මෙ විරවංශ පැටවිය. ශිෂ්ඨ මිනිසෙක් තනා ගත නොහැකි අප බටහිරට පාඩමි උගන්වති. (පිටුපසිනුත් හිනා)
පහත දක්වා ඇති දේ ඔබට (සැමට) ප්‍රයෝජනවත් වනු ඇත. ලියනවා නමි මෙන්න...
බුද්ධිමත් බෞද්ධයණි, එක සුදුසු නමි මෙක සුදුසු ද..??
![]()
දුපත් මානසිකත්වයෙන් පෙළෙන අය ගැන කණගාටු වෙනවා හැර කරන්නට අන් දෙයක් නොමැත. ගැහැණු ශරිර පිළීබද තමන් තුල තිබෙන ගුජුප්සා තත්වය රෝගී තතිවයක් විමට පෙර බෙහෙත් ලබා ගන්න.
මෛත්‍රි සිත් පහළ කර ඇත්තේ මෙ කවියේ කතෘ සමග මිස ඔබ මතු කරනා අයවලුන් සමග නොවෙ. ඔවුන්ට මෛත්‍රී කිරිම නොව දේශපාලනිකව පරාජය කල යුතුව ඇත.
චන්ද්‍රකා මැතිණිය ලාංකීය මිනිසුන් සොයා ගත්තේ විහාර මහා දේවි ලෙසය. ඉතිං ලගදීම ස්වාධින රෑපවාහිනියෙන් ඔය කියන වර්ගයේ අයවද සොයා දෙනු ඇත.

කොහෙන් හිනා වුවද? එය ඔබේ හැකියාවක් විදිහට පමණයි. මම දකින්නේ.
එත් ඔය හැම දේම වැරදි. ඇයි? ඔය විදිහට සේරම වැරදි කියන්න බැරි. වැරැද්ද දැක දැක මෙත්‍රි කරන්න කියලා කොතනද කියලා තියෙන්නේ.
එදා ද වංචා, දුෂණ නොතිබුනා නොවේ. නමුත්, හරි දේ හරි, වැරදි දේ වැරදි කියලා කියන්න කොන්දක් තියෙන මිනිස්සු හිටියා. එකයි. අදටත් මේ විදිහට වත් මේ ආගම ඉතිරි වෙලා තියෙන්නේ.
මම විශ්වාස කරන්නේ. ජනතාව, දේශපාලනය වල් වැදුනු පමණින් තමාත් එ ගොඩටම වැටීම නොවේ සිදුවිය යුත්තේ. තමා කෙලින් මතයක පිහිටා සිටීමයි.
මේ ත්‍රේඩ් එක අද තමා දැක්කේ.
Akon Throws a kid off the stage!!!
ජාතිවාදි බැටලු හමි පෙරව ගත් මිනිසුන්ට කරන්න අන් දෙයක් නොමැති කමින් මොකාට හෝ එරෙහි වි ජාමෙ බෙරා ගනු ඇත. සංවිධ සමාජයක් තැනිය නොහැකි පටිට මොඩ ජනතාවක් සිටින අපට තැන් තැන වලින් කෑළි අහුලාගෙන කෑ මොර දිම විකාරයකි. පන්සල් වලින් ගිණි අවි හමුවෙ යැයි කී විට කට වහං උන් තක්කඩින් කොහේවත් ඉන්න එකෙකුට කෑ මොර දෙති. මෙ විරවංශ පැටවිය. ශිෂ්ඨ මිනිසෙක් තනා ගත නොහැකි අප බටහිරට පාඩමි උගන්වති. (පිටුපසිනුත් හිනා)
පහත දක්වා ඇති දේ ඔබට (සැමට) ප්‍රයෝජනවත් වනු ඇත. ලියනවා නමි මෙන්න...
බුද්ධිමත් බෞද්ධයණි, එක සුදුසු නමි මෙක සුදුසු ද..??
![]()
දුපත් මානසිකත්වයෙන් පෙළෙන අය ගැන කණගාටු වෙනවා හැර කරන්නට අන් දෙයක් නොමැත. ගැහැණු ශරිර පිළීබද තමන් තුල තිබෙන ගුජුප්සා තත්වය රෝගී තතිවයක් විමට පෙර බෙහෙත් ලබා ගන්න.
මෛත්‍රි සිත් පහළ කර ඇත්තේ මෙ කවියේ කතෘ සමග මිස ඔබ මතු කරනා අයවලුන් සමග නොවෙ. ඔවුන්ට මෛත්‍රී කිරිම නොව දේශපාලනිකව පරාජය කල යුතුව ඇත.
චන්ද්‍රකා මැතිණිය ලාංකීය මිනිසුන් සොයා ගත්තේ විහාර මහා දේවි ලෙසය. ඉතිං ලගදීම ස්වාධින රෑපවාහිනියෙන් ඔය කියන වර්ගයේ අයවද සොයා දෙනු ඇත.
උබට අනුව මහපාරේ ගැහැණියක හා පිරිමියෙක් රමණයේ යෙදීමද ගැටළුවක් නැත.
බුදුන් හා සිවුරු පොරවාගත් කෘතක්ජනයන් ඔබ සමාන කරනවාද? බණ්ඩාරනායක ශ්‍රී මතානන්ට වෙඩිතිබ්බෙත් සෝමාරාම නම් සිවුරක් පොරවාගත් අයෙක් , මතක තියාගනින් බුදුන් රහසින්වත් පව් නොකලාවූ බව

උබට අනුව මහපාරේ ගැහැණියක හා පිරිමියෙක් රමණයේ යෙදීමද ගැටළුවක් නැත.