ගම්බද පියෙක් දිනක් නගරබද පාසලක නේවාසිකව සිටින තම පුතු බැලීමට ආවේය .
ඒ අවස්ථාවේ පාසල් පිට්ටනියේ පුතු පාපන්දු ක්රීඩාවේ දී සිටියේය.
බොහෝ ළමුන් දුවමින් ක්රීඩා කරමින් සිටි අතර එක ළමයෙකු පිට්ටනියේ පැත්තකට වී අනෙක් ය ක්රීඩා කරන දෙස බල සිටි..
ඒ ගැන දුක සිතුනු පියා තම පුතු කදව මෙසේ කීය.
" අනේ පුතේ අර ළමය උබල සෙල්ලම් කරන දිහා අසාවෙන් බල ඉන්නවා.. ඒ ළමයත් සෙල්ල කරන්න ගනින්කෝ.."
"එයත් ඉන්නවා තාත්ති..එය තම අපේ ගෝලී"

nice one