කොන් වූ ළමයා

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ගම්බද පියෙක් දිනක් නගරබද පාසලක නේවාසිකව සිටින තම පුතු බැලීමට ආවේය .
    ඒ අවස්ථාවේ පාසල් පිට්ටනියේ පුතු පාපන්දු ක්‍රීඩාවේ දී සිටියේය.
    බොහෝ ළමුන් දුවමින් ක්‍රීඩා කරමින් සිටි අතර එක ළමයෙකු පිට්ටනියේ පැත්තකට වී අනෙක් ය ක්‍රීඩා කරන දෙස බල සිටි..
    ඒ ගැන දුක සිතුනු පියා තම පුතු කදව මෙසේ කීය.
    " අනේ පුතේ අර ළමය උබල සෙල්ලම් කරන දිහා අසාවෙන් බල ඉන්නවා.. ඒ ළමයත් සෙල්ල කරන්න ගනින්කෝ.."
    "එයත් ඉන්නවා තාත්ති..එය තම අපේ ගෝලී"

    :rofl::rofl::rofl: