වැරදියි නෙවෙයි සම්පූර්ණයෙන්ම වැරදියි. මේ දොස්තර කෙනෙක්ද කියලත් මට සැකයි.
1. සුන්නත් කිරිම වෛද්‍යය විද්‍යාත්මක හිතකර තත්වයක් නෙවෙයි, මොකද මේකෙන් Shaft කොටසේ සංවේදිතාව අඩු වී ,සම්පූර්ණ ශිෂ්ණයේම සංවේදිතාව 40% පහළ බහින නිසා.
2.සුන්නත් කරාම ස්වයං වින්දනය කරන්න බෑ, lubes නැතුව, Lubes කියන්නේ මේ පොල්තෙල් නෙවෙ, ඒකට වෙනමම water based lube එකක් තියෙනවා කඩ වලින් ගන්න. මේක ලංකාවේ නෑ, ලංකාවට ගෙන්වන් එකත් තහනම්. ඉතින් පිරිමියෙක්ට ලිංගික තෘප්තිය ගන්න වුනාම sex කරන්නම ඕනේ කාත් එක්ක හරි. කෙල්ලෙක් නැති වුනාම කරන්න කොල්ලො සමලිංගිකයෝ බවට පත් වෙනවා. මේක භායානක තත්වයක්. බටහිර මේක පෙන්වන්නේ නෑ. මොකද බටහිර සමලිංගකයන් පීඩනයට පත්වෙන නිසා මේක පෙන්වන්නේ නෑ.
3.සුන්නත් කරාම ශිෂ්ණය එළියට නිරාවරණය වෙන නිසා හානි වීමේ සම්භාවිතාව වැඩියි. මොකද ශිෂ්ණයේ shaft කොටස (පෙර සමෙන් වැසි ඇති කොටස) ගොඩක්ම සිනිදු පේශි වලින් හැදිලා තියෙන්නේ. මේ සිනිදු පේශි වලට
කියන්නේ කෝපර්ස් ස්පොන්ගියෝසම් කියලයි. මේ පේශි කෙරටිනයිස් වෙනවා පෙර සම නැති කොට
නමුත් එහෙම වුනත් ඒක පෙරසම වගේ ආරක්ෂාකාරි නෑ.
4. smegma හෙවත් කුණු බැදෙන එක බොරුවක්. හැමදාම නාලා කරලා ඉන්නවා නම් මේ ප්‍රශ්ණය නෑ.
5. cervical cancers හෙවත් ගැබ්ගෙල පිළිකා හැදෙන්නේ, smegma වලින් නෙවෙයි. !!! අමු පච මේකා ගහන්නේ.
යකෝ smegma වලින් කොහොමද ගැබ්ගෙල පිළිකා හැදෙන්නේ. මූගේ වෛද්‍යය සහතිකය තහනම් කරන්න ඕනේ
මේ වගේ පට්ට පල් බොරු කෙබර පත්තර වල දානවට. cervical cancers හැදෙන්නේ වයිරසයකින්,
මේ වයිරසයේ නම Human papillomavirus (මානව පැපිලෝමා වයිරසය) මේ වයිරසය නිසා තමයි
කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා හැදෙන්නේ.
මේ ගැන ගිය අවුරුද්දේ වොෂින් සරසවියේ පර්යේෂණයක් කරලා තියෙනවා. ඒකේ වාර්තාවට අනුව.
සුන්නත් කිරිම cervical cancers අඩු කරන්න හේතු වෙන්නේ නෑ.
http://intactnews.org/node/119/1314...infection-rct-data-039inflated039-study-finds
6. සුන්නත් කිරිම HIV අවධානම අඩු කරත්, ඒක 60% ප්‍රතිශතයකින් විතරයි. ඒ කියන්නේ අවධානම තවමත් තියෙනවා කියන එකයි. ඉතින් සුන්නත් කරන්නේ නැතුව කොන්ඩම් එකක් දානවා නම් 100% හෝ 99% ක්ම අවධානම අඩු කරගන්න පුලුවන්.
7. අනෙක් එක sex කරන කොට යෝනියේ ශිෂ්ණය එහාට මෙහාට පැද්දී, පෙරසම මගින් glans (ශිෂ්ණ මුණ්ඩය)
සහා ඒ අතර ඇති සංවේදී කොටස් හා ගැටීමට කියන්නේ gliding යාන්ත්‍රනය කියලයි. පෙර සම අයින් කරාම මේක වෙන්නේ නෑ ඉතින් උබලට sex කරන fun එක නැති වෙනවා සෑහෙන.
8.sex කරන කොට ඝර්සනය අඩු වෙන්නේ කෙල්ලගේ යෝනියේ ඇතුලේ නිපදවෙන lube එකක් මගින්.
එතකොට උබලගේ ශිෂ්ණය දාන කොට ඇතුලට වේදනාවක් දැනෙන්නේ නෑ කෙලින්ම ලිස්සලා යනවා.
නමුත් සමහර වෙලාවට කෙල්ලගේ මේ lube එක නැති වුනාම (මේකට කියන්නේ වියලිම කියලයි, ගොඩක් වයසක ඒ කියන්නේ 45+ වගේ පැන්නම මේක සාමාන්‍යයෙන් වෙන්න පුලුවන්) එතකොට ඝර්සනය අඩු කරලා තියාගන්නේ
penis එකේ shaft එකේ තියෙන තෙත මනයයි. නමුත් සුන්නත් කරාම මේ shaft එක කෙරටිනයිස් වෙන නිසා
මේ තෙතමනය යනවා. එතකොට sex කරන කොට රිදෙන්න පුලුවන් සෑහෙන්න විශේෂයෙන්ම කෙල්ලට.
9.සුන්නත් කිරිම ඇමරිකාවට හදුන්වලා දුන්නේ 19 වැනි සියවසේ අතේ ගහන එකෙන් වළක්වලා තියාගන්නයි කොල්ලන්ව. ඉතින් ඒකේ මූලික පරමාර්ථය එකයි ආගමික පැත්තෙන් එහාට ගිහින් බැලුවම තියෙන.
ඉතින් සුන්නත් කිරිමේ වාසි තියෙන්නේ බොහෝම ටිකයි. නමුත් අවාසි වැඩියි. ඉතින් ඕක කරන්න එපා කිසිම කෙනෙක්.